chapter 04

11 3 2
                                    


.
.
.

"ටෑන්... ටෑන්... ඔයා කොහෙද පැටියෝ.... ඔයාගේ කුකී ඔයාව හොයාගෙන එනවා.අපි දෙන්නට කරන්න ලොකු වැඩක් තියෙනවෝ.
ජිමිනී... ඔයා අද තමයි මේ කුකීගේ හැටි දැන ගන්නේ. poor jimin..."
..
..
..

"ටේහියුන්ගී........ ටේටේ.... ඔයා ටෑන්ව දැක්කද."

" ඇයි දැන් ඔය මහත්තයා ටැනීව හොයන්නේ."

" මේකනේ හියුන්ගී.....මං  අද දවසටම ටැනීව දැක්කේ නෑනේ..ඒකයි."

" හරී......ඒත් කුකී ඔයා ගියපාර වගේ ටැනීව මේ පාරත්......"

" promise...... මේ පාර නම් ටැනීව washing machine එකට දාලා නාවන්නේ නෑ."

" හොදයී.......එයා ඉන්නේ මගේ room......  ඒ ඒයි දුවන්න එපා කුකී වැටෙයි..

( අනේ මන්දා මේ කොල්ලා දවසක මට heart attack හදවලා නවතින්නේ.කොච්චර හිමින් යන්න කිව්වත් අහන්නේ නෑනේ.හාවෙක් වගේ පැන පැන යනවා. මගේ හා පැටියා.  -smile- )
.
.
.

" ටෑන්....ටැනී....ටැනියෝ.. හේයි මිස්ටර් yeontan... මං දන්නවා ඔයා ටේහියුන්ගිගේ කාමරේ ඉන්නේ කියලා...
එලියට එන්නකෝ... promise මං ඔයාට තව සති දෙකක් යනකන් කරදර කරන්නේ නෑ..ම්ම්ම් ඒක දිග වැඩියිනේ.. ආහ්.... සතියයි.....හරී සතියක් කරදර කරන්නේ නෑ..

කොහෙද මේ ටැනී... ආ අර ඉන්නේ.. මං ඔයාව හොයාගත්තා.දැන් බුරන්නේ නැතුව ඉන්නවා බොරුවට.

දැන් අපේ වැඩේ පටන් ගමු ටැනියෝ.......ජිමිනි දන්නෑ මේ කුකීගේ හැටි..
.
.
.
.

next day morning.....

" ටේ......ටේ....... ඔයා toothpaste එක මාරු කලාද.."

" අම්ම්ම්.... නෑ චිම්..ඇයි."

" ම්..මේකෙන් අමුතු රහක් එනවනේ.."

" කෝ දෙන්න බලන්න toothpaste එක."

" ඔතන තියෙනවා අර ගන්න."

" ම්ම්ම්..... මේකේ එහෙම අමුතු රසක් එන්නේ නෑ.
හේයි.....ඔ.. ඔය toothbrush එක කාගෙද චිම්.."

" මොකක්ද..ඔයා හිතන්නේ මං ඔයාගේ brush එකෙන් දත් මදිනවා කියලද....."

" ම්....නෑ ..ඒත් sure ද .....ඕක ඔයාගේ කියලා.."

" ඔව්....මේ ගෙදර මේ වගේ දම් පාට toothbrush  එකක් තිබුනේ මට විතරයි.දන්න විදිහට."

The moon || fanfiction ᵀᵃᵉᵏᵒᵒᵏ ( completed )Where stories live. Discover now