part 2 🌼

23 4 8
                                    

"මහත්තයා ..නැග..අහ් මහත්තයා..."

දෙයියනේ එක පාරට මොකක් උනාද..මහත්තයා මාව ඇදලා ගත්ත පාර කෙලින්ම මම මහත්තයාගෙ ඇග උඩයි නතර උනේ..මේ මනුස්සයා ඒත් නිදි..නිදිමතේම හිතුවද දන්නැ මම එයැයිගෙ නෝනා හාමු කියලා..පුහ්

පුහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ..ම.මහත්තයා "

"තමුසේ..මොකද අහ් මගෙ ඇග උඩ කරන්නෙ..?"

"මේ...මම ආවේ නැ මහත්තයා ..මහත්තයා නෙහ් දැන් මාව ඇදලා ගත්තෙ"

"ශිට්..එහාට යනවා"

"අාව්ව්ව්.."

⁣මේ මනුස්සයා නම් අමනුස්සයෙක්ද කොහෙද මාව තල්ලු කරේ හරියට කකුලේ එල්ලිලා ඉන්න කුඩැල්ලෙක්ව අයින් කරනවා වගෙ..ආව් කොන්දත් ඇනුනාද කොහෙද..ඇත්තටම හිතේ කිසි තෙතමනයක් නැති මනුස්සයෙක් මේ මනුස්සයා නම් හරියට හැසිරෙන්නෙ මම බලෙන් ඇගට නැග්ගා වගෙනේ..

මම කොන්දත් අල්ලන් නැගිට්ටෙ එයා මං දිහා කන්න වගෙ බලන් ඉද්දි..ඇත්තටම මේක මේ මනුස්සයාගෙ හැටිද නැත්තම් ඒක මට විතරක් තියෙන දෙයක්ද..මං කිව්වෙ මේ පිප්පිල්ල ගැන

"මං ආවේ මහත්තයාට කිරි එක දීලා නැගිට්ටවන්න"

"ම්ම් "

"මහත්තයා කිරි එක බොන්න එහෙනම් මං යන්නම්

"ම්ම්"

කිසි කතාවක් නැ බකමුණා වගෙ ම්ම් ගගා ඉන්න තමා දන්නේ..තව මෙතන ඉදලත් වැඩක් නැති නිසා මම එන්න ආවා එතනින්

"එහ්.."

යන්න ගිය මං නැවතුනේ මහත්තයා කතා කරපු නිසා..ඒ පාර මොකද දන්නැ

" ඇයි මහත්තයා ..?"

" ⁣පොඩි උදව්වක් කරනවා"

"මොකද්ද මහත්තයා..? "

බිනර (Nonfic Bl )Where stories live. Discover now