මණිල ඇහැරුනෙ ඇගට දැනුන දරාගන්න බැරි වේදනාවත් එක්ක...ඇගපත තලලා දාලා වගෙ..එහෙ මෙහෙ විසි වෙල තිබුන සල්ලි කොල වගෙම මණිල ඇදුමුත් පැත්තක විසි කරලා දාලා තිබුන කොන්ඩම් දැක්ක මණිලට ජිවිතේම එපා උනා කිව්වොත් හරි...
ජිවිතෙ විදින්න ඔනෙ කාලෙ සතුට විනෝදය පිරිල යන්න ඔනෙ කාලෙ මණිලට උනෙ කාමරයක් අස්සෙ තමන්ගෙ ජිවිතෙ විනාශ කරගන්න...එත් දැන මණිල පරක්කු වැඩි...හොද හුස්මක් ගත්ත මණිල කරෙ දැනෙන වේදනාව දාරගෙන ඇදෙන නැගිටින්න වුනත් අකුණක් වගෙ ආපු වෙදනාවක් නිසා මණිල අයෙත් ඇදටම වැටුනා...
"අහ්හ්හ්...අම්මහ්හ්හ්...."මණිලගෙ කැගැහිල්ලෙන් කාමරෙම පිරිලා ගියෙ මණිලගෙ ඇස් අයෙත් කදුලු වලින් තෙමිල යන්න දීලයි...
පැය ගානක් ගත වෙන්න ඇති..ඇගට පණක ආපු ගමන් මණිල කරෙ වැටිල තිබුන ඇදුම් ටිකත් ඇදගෙන පාරෙ තිබුනු වීල් එහෙකට නැගපු එකයි...මණිලට පෙනුන වීල් එකෙ මනුස්සයා මණිල දීහා කැත විදිහට බලනවා...බෙල්ල පුරා තියන පාරවල් එකට ලොකුම හේතුව වෙන්න ඇති...අපහාසුවෙන් වුනත් මණිල අන්තිමට එයාලා ඉන්න පොඩි පරණ flat එකට ඇවිත් සල්ලි දෙන්න හැදුවත් වීල් එකෙ මනුස්සය කියපු දේත් එක්ක ඔව් මණිලට තමන්ගෙ ජිවිතෙ තවත් එපා වුනා...
"මෙච්චර පොඩි වයසකින් වේසකමෙ යනවද...උබලව වීල් වල දාගෙන එන අපිටත් ලෙඩ බෝ වෙයි..."එ මිනිහ පහත් විදිහට එහෙම කියද්දි මණිල මොනව කියල කරන්න...කවුරු වුනත් කිව්ව දේ ඇත්නෙ...මෙ සමාජෙ මණිලට එ වගෙ අනිත් හැමෝම ගැන තියන මතය එකනෙ...
"මණිල...දෙයියනෙ මොක්කද මෙ උනෙ..."කාමරෙට ආපු ගමන් එහෙමම ඇදගෙන වැටුන මණිලව දැකපු කේසර කැගහද්දි හැමෝම වගෙ මණිල ලගට දුවගෙන ආවා...එ මෙ මඩම ඇතුලෙ තිබුන එකමුතුවයි...
"ඩොක්ටර්...කොල්ලට මොකද..."
"මිස්ටර් සුනිල...මෙ පොඩි වයසට මෙ ලමය දරලා තියන වේදනාව...මන් කැමති නැ එ ගැන කතා කරන්නවත්...එ වගෙම ටික දවසක් එ ලමයාව මෙ දේවල් වලින් ඇත් කරල තිබ්බොත් හොදයි...මොකද raw කරන කෙනෙක් නිසා කේසරට වුන දේ මෙ ලමයටත් උනොත්...මන් හිතන්නෙ නැ මණිල කේසර තරම් එ දේට මුන දෙන්න ශක්තිමත් නැ තාම..."ඔව් ඩොක්ටර් හරි..කේසර තරම් මණිල තාමත් ශක්තිමත් කෙනෙක් නෙවෙයි...
"අහ්හ්..හ්හ්..ම්හ්හ්..."
"මණිල...දෙයියනෙ මොකද උනෙ...දැන් කොහොමද ඔයාට..."
"අ..අයියෙ...ම..මන් හො...අදින්...ඔයාට මොක්කද උදේ උනෙ..."
"ඔයාට සනීප උනාම අපි දැනගමු..."
හැමදේම වෙලා දැන් සතියක්...මඩමෙ හැමෝම වගෙ මණිල කේසර දෙන්නා ගැන හොයල බැලුවා...මණිලටත් දැන් ඇත්තට හොදයි..එ වගෙමඑ දවස් ටික ඇත්තටම මණිල ගත් කරෙ සතුටින්..."
"අයියෙ...දැන්වත් කියන්නකො..ඔයාට මොක්කද උනෙ එදා..."
"අ...අයියෙ...මෙ ඇත්තමද..."
"ම්ම්..ඔව්..."මණිලට දවස් ගානක් තිබුන ප්රශ්නයක් එයා අහද්දි කේසර කරේ එයාගෙ බඩ උඩින් මණිලගෙ අත තියපු එකයි...මණිලට තේරුම් ගියා...ඔව් මණිල හරි...කේසර pregnant...එත් එ දරුවාට තාත්තෙක්...එකට උත්තරෙ කේසර ඇත්තටම දන්නෙ නැ..."
"අයියෙ ඔයාට පුලුවන්ද..."
"ම්ම්..බැ...මට ඇත්තටම් බැ මණිල...මෙ දේ දැනගත්ත ගමන් මට ඔනෙ වුනෙ මෙ දරුවව...එත් බැ මට බැ මණිල...කාගෙ දරුවා වුනත් මන් නෙ අම්මා...මට දැනෙන හැගිම ගැන කියන්න වචන නැ...ඉතින් මන් හිතනව මට පුලුවන් කියලා..."මොනදේ වුනත් කේසරගෙ හිතෙ ලොකු දුකක් තිබුන...එ වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි තමන්ගෙ දරුවගෙ තාත්තා ගැන එයාවත් දන්නෙ නැති උන එක ගැන...
"මල්ලි...කව්ද මහත්තෙක් ඇවිත් හම්බෙන්න..."මඩමෙ කොල්ලෙක් මණිලට කියද්දි මණිල පුදුම වුනා...එත් එ කව්ද චින්තකද...වෙන්න බැ...චින්තක ඇයි මණිලට ලගට එන්නෙ...පුදුමයෙක්ම මණිල කාමරෙන් එලියට ආවෙ එ ආපු කෙනාව හම්බෙන්න...
..................................................................ඔන්න දෙනාව කියපු දවසට කලින්ම දුන්නා...
අනෙ ලමයි කතාව ගැන ඔයාලගෙ අදහස් කියාගෙන යනවද...
අයෙත් හම්බවෙමු...
❤️
YOU ARE READING
ROOM 333 /කාමර අංක 333
Non-Fictionඅංක 333 කාමරේද... එ කාමරෙ එ කොල්ලගෙ ජිවිතේ අපායක් කරා සර්...