03.🍁

40 7 49
                                    

Author's POV

රහසක් හංගනවා වගේ ඒ දෙන්නා ම ලැජ්ජාවෙන් බලන් ඉදන් ගේ ඇතුලට ගියා. කොලේජ්  යන මාෆියා සාමාජිකයන් ප්‍රමාණය ඒ වෙනකොටත් පොඩි ප්‍රමාණයයි හිටියෙ. තවත් දේවල් එකතු කලොත් එයාලගේ ඇත්තම අරමුණ වුනෙ එයාලගෙ හතුරා හොයාගන්න එක.

එයාලා ගෙදරට ඇතුල් වෙනකොට ම,එයාලාට ජින් ව මුහුණ ට හම්බුනා, ජින් සමච්චල් හිනාවක් එක්ක ඒ දෙන්නා දිහාවට ආවා.

එයාලා ගෙදරට ඇතුල් වෙනකොට ම,එයාලාට ජින් ව මුහුණ ට හම්බුනා, ජින් සමච්චල් හිනාවක් එක්ක ඒ දෙන්නා දිහාවට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින්: කොහොමද අද දවස ඉතින්? මොනවාද අද ප්‍රොෆෙසර් ඉගැන්නුවෙ ??(teasing tone)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජින්: කොහොමද අද දවස ඉතින්? මොනවාද අද ප්‍රොෆෙසර් ඉගැන්නුවෙ ??(teasing tone)

නම්ජූන්: අනේ ජිනී.... (done face)

ජින්:  හරි..හරි...(laughing) ඔයාලා දෙන්නම ගිහින් රෙස්ට් කරන්න.. ටේ නම් දැනටමත් කාමරේ ඉන්නේ.

යූන්ගි නම්ජුන්ගෙයි ජින්ගෙයි කෝලම අහන් ඉදලා ඔලුව වනලා යන්න යද්දී ම නම්ජුනුත් ඒ එක්කම ගියා.

At YOONGI's room

යූන්ගි කාමරේට ආපු ගමන් එයාගේ ඔලුවේ ආයේ හොල්මන් කර කර කැරකෙන්න ගත්තෙ ජිමින් කොල්ලා ගැන.යූන්ගි ඇදේ වාඩි වෙලා එයාගෙ හිතට මේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතන ගමන් සුසුමක් හෙලුවා.

යූන්ගි: අනේ මන්ද ඇයි ඒ කොල්ලා තාම මගේ හිතේ රැදිලා ඉන්නේ?

ඒ වෙලාවෙ යූන්ගි ගේ සිතුවිලි බිදුනේ කාමරේට කෙනෙක් ආපු නිසා.

||🥀Maybe Love🥀|| 💫Yoonmin💫 || Where stories live. Discover now