Yoongi: හරිම ලස්සනයි I HATE YOU...මට අණ දෙන්න ඔයා කවුද" " I'm your husband''. Kidnap කරලා marry කලාට පස්සේ ඔහු එහෙම කිව්වා. මාෆියා ලෝකය, ඒක එක රජෙකුට විතරක් ජීවත් වෙන්න පුලුවන් චෙස් ක්රීඩාවක් වගේ. "මම හරි ඔයා හරි විතරයි.. ඇත්තටම ඒ මම වේවි"(smirk) 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 සෙල්ලම පටන් ගත්තා විතරයි. ආදරයද පළිගැනීමද? කෙනෙක් ආදරයෙන් අන්ධ වෙනවා කෙනෙක් පළිගැනීමේදී අන්ධ වෙනවා. පාවාදීම පැමිණෙන්නේ අදරය කරන පුද්ගලයාගෙන් වන අතර සෑම දෙයක්ම ඔහු පුළුස්සා දමයි, වැරදි වැටහීම් දැවෙන ගින්නෙහි ඉන්ධන ලෙස ක්රියා කරයි. ඔයාට වේදනාවක් දීලා අන්තිමට මට ගොඩක් රිදෙනවා මගේ හිත කියන්නේ එක දෙයයි..its, 'I wanna hate you. but, I love you' ⏩THIS IS S TRANSLATED STORY ⚠️️~THIS STORY CONTENT ~⚠️️ • cursing • killing scenes • little space • mafia • Revenge • hate • passionate love (If you are uncomfortable with the theme you can leave)