06

11 1 6
                                    

නිඛිල් pov:

මන් හිටියේ මගේ crazy babe ව රයිඩ් කරන ගමන් , Yamaha YZF-R1 ඒ තමා මගේ crazy babe. කාර් කොච්චර ගන්න සල්ලි තිබුණත් බයික් එකක් වගේ දැනෙන්නේ නෑ මට. මෙයාව රයිඩ් කරන්න ගත්තා කියන්නේ මේ ටයිම් එකට මට අත්තටු ආවා වගේ. සෙනුලයයි, භානුකයයිත් උන්ගේ බයික් වල මගේ පිටිපස්සෙන් එනවා. මේක නෙමේ හැබැයි අපි හරියටම රයිඩ් කරන්න ගන්න ටයිම් එක, 10න් පස්සේ තමා හරිම වෙලාව. එතකම් අපේ මේ ලාවට ෆීල් වෙන්න ලිකර් ටිකක් දාගන්න R&B එකට යන ගමන්. අදත් ඉතින් ඕකට ගිය ගමන් කෙල්ලෝ ටිකක් අපි ලඟට එනවා උඩ දාන්. ඒ අපි කොහොමත් experience කරන දෙයක්. බට් අද නම් a big no no බිකෝස් කොල්ලන්ට sex වගේම high feeling එකක් දෙන දෙයක් තමා තමන්ගේ සෙට් එකත් එක්ක උපරිම වේගෙන් බයික් රයිඩ් එකක් යන එක. අද නම් අපි තුන්දෙනාම ආවේ ඒ හෝප් එක තියාගෙන නිසා no sex. මන් හැබැයි ආවට ගියාට one night stand වලට කෙල්ලෝ use කරන්නෙ නෑ. සමහරුන්ට මොන ලෙඩ තියනවද දන්නෙත් නෑ. සාමාන්‍යයෙන් කොල්ලන්ට දැක්කම කියන්න පුළුවන් කෙල්ලෙක් කොලිටි බඩුවක් ද නැද්ද කියන එක. ඒක කොල්ලන්ගෙ ස්පෙෂල් ටැලන්ට් එකක්. දැන් ඉතින් ෆන් එකක් ගන්න බලන් ඉන්නම කෙල්ලෙක් අල්ලන් ෆන් එක ගන්නවා. එච්චරයි, උන්ටත් ඕන ඒකමයි.

අපි තුන්දෙනා 8 වෙද්දී R&B එකේ. භානුකයා නම් ආව වෙලේ ඉඳන් ඌව දාලා ගිය ස්ටෙෆනි ගැන කියෝ කියෝ මැරෙන්න හදනවා, හරියට වැදිලත් නෑ පගයට. මූ මේ ඉල්ලන්නේ අවදානේ.. මායි, සෙනුලයයි ඒකව සත පහකට ගණන් ගන්නෙ නැතුව ගත්ත බියර් එක බොන ගමන් හිටියේ. අද කොහොමත් strong ඒවා ගන්නේ නෑ ඕවා වැදුනා වගේ නෙමේ අන්තිමට බයික් එකේ යද්දී, එකපාරක් හොඳටම වැදිලා අපි තුන්දෙනා යද්දි සෙනුලයා ඇක්සිඩන්ට් උනා. එදා ඉඳන් අපි කොහොමත් පරිස්සම්, අපේ එකෙක්ට මොකක් හරි වෙන්න ම ඕන අපිටත් තේරෙන්න ඉතින්.

"ඇයි බං ස්ටෙපනි මට එහෙම කළේ...යකෝ මන් ඒකිව බැදලා ළමයි හදන්නත් හිටියේ.."

"අපෝ මරු කියවන්න එපා බං. තොගේ ඇඩියාව සතියක් එක දිගට අහලා එපා වෙලා ඉන්නේ නතරකරපංකෝ පකයෝ"

"උබට තේරෙන්නේ නෑ සෙනුලයෝ. උබ කාටවත් සිරා ලව් කරලා තියෙනවද කියපන්කෝ පකො.. උබට මේවා තේරෙන්න"

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

නුඹ වෙනුවෙන් Where stories live. Discover now