මගේ ජිවිතේ හරියට ගහක් වගේ කවදාවත් මල් නොපිපුණු. බලාපොරත්තු, හීන කියන දේවල් මන් උපන් ගෙයිම මරලා දානවා. මොකද ඒව කවදාවත් මට උරුම වෙලා නෑ. හුස්ම වැටෙන නිසා විතරක් මන් ජීවත් වෙනවා. ~ ශවීන් දිනුල්ය සමරවීර මගේ ජිවිතේ ට එක එක මිනිස්සු ආවා ගියා. එකෙක්ට තේරුම් ගන්න බැරි උනා මාව. උන් කළේ මාව, මගේ සල්ලි යූස් කරපු එක විතරයි. මන් කොහොමද කාටවත් ම සිරා ලව් කරන්නේ? එහෙම උන් නෑ ඕයි කොහෙවත්. Fuc* it ! ~ නිඛිල් අභිමන්යු ජයවර්ධන