"යනවකො අනේ ලගට එන්න එපා මිනිහෝ මොකක්ද තමුසෙ ඔය කරන්නෙ අයියේ ම්ම්ම්ම්ම්ම්ම්හ්හ් "
"ආආආආආආආආආආආආආආආආආආආආආආආආආ"
"පැටියෝ පැටියෝ ඇහැරෙන්න ලමයෝ "
"බුදාම්මො මොකද්ද එ "
"බබා මොකද උනෙ කියන්නකො ඇයි කෑගහුවෙ "
"මේ මේ අයියේ ව...වතුර "
"ආ ඉන්න ටිකක් මන් අරන් එන්නම්.. "
මොකද්ද යකෝහ් එ දැකපු හුත්ත ඕයි එක ඇත්ත වගෙහ් යකෝහ් මට බැ බන් අනේ අ..අනික මොකද්ද එයා කිව්වේ බබා eww අනෙ මාව මරපා...න් නලිනී හයියො මට දරාගන්න බෑ හනේ ....අනික මොකද්ද එ හීනේ ඇයි මට එහෙම පෙනුනේ අයියො අනේ මන්දා මට මොනවා වෙලාද කියලා ඇත්තටම මෙයා මට ආදරෙයිද දෙයියනෙ මට තේරෙන්නෙ නැ හ්ම්ම් මොකක්ද මේකට කරන්නෙ ..ඕ මයි ගොඩ් missed calls 15k අපෙ මදර් 10ක් අරන් ලොක්කයියා 5ක් අරගෙන අයියෝ දැන් උදේට මදර්ගෙ රෑප් එක අහන් ඉදපන්කො හනේ මට මයි
හැමදාම මෙ වගෙ බාල්දි පෙරලෙන්නෙ හම්මට නෙතූ නම්කියාත් අරන් මොකො දන්නෙ නැ... දැන් වෙලාව අම්මට 3.30 බලමු මේකි online ද කියල ඔය ඉන්නෙ බේසකි අම්මපා මුන් ඉස්කොලෙ යන දවසටත් ඔහොමනෙ උබලට කියන්නද....අර අයියා වතුර එක ගෙන්න මට ගෙදර ට ටැංකියවත් බැස්සද යකො මෙච්චර වෙලා යන්නෙ ...නෙතූට call එකක් ගහල බලන්න ඕනෙ"ලිද ලඟ ඉන්න ඔයා රෙදි තව තියෙන නිසා අද වැඩ ගොඩයි මෙයා දැන් මන්ද පමා //
උඹ බැඳපු එකම වරදක් මන් ළිද ලගමයි වරුවක් මට ඩිවෝස් වෙන්න දැන්නම් ආසා
මගෙ පස්සේ ආපු වසරක් - මට කියලා බොරුම දහසක් දැන් ඩිවෝස් වෙන්න ? එහෙමද ආසා?
මට හොඳින් ඉන්න මොහොතක් තෝ ගමේ පලකෝ දවසක් මට කනක් ඇහිලා ඉන්නයි ඕනා
ලොව පුදුම කරන පුවතක් මගෙ අතින් වේවි විපතක් හිස නැතුව ඉන්න ආසද ගෙම්බා ..// ""අඩෝ නෙතුහ් ඕක නවත්තපා...න් යකෝ සිකේ බැ එකෙ කැත එ සින්දුට උබගෙ voice එක එ උනාට ලස්සනි බබා "
"අනෙ පලයන් යන්න හිබුටු ගෙම්බා තෝ කියනකම් මන් හිටියෙ කොහොමත් මගෙ voice එකට camila අක්කත් අඩනෝ අනිවා හහ් "
"අනේ පව් cudunonaට තරහා ගිහින් අනේ ඔවා තරහා ගන්න එපා බබා අපි බබාට නමක් දාමු අනේ ආආ ඒක ඒක නෙවෙයි මැනික ඔයා මොකටත මහ රෑ ජාමේ මට call කරෙහ් "
![](https://img.wattpad.com/cover/382826153-288-k843237.jpg)
YOU ARE READING
ආදර වස්සානේ
Não Ficção"බලා හිදීමත් ආදරයක් නම් එක ඕනවටත් වඩා කරපු මට උබව දැන්වත් අයිති කරගන්න පුළුවන් ද මගේ පුංචි ටියුලිප් මල" "එකට ඔයා ඕනවටාත් වඩා සුදුසුයි මගේ කුමාරයෝ" ---------------- "අවුරුදු ගාණක් තිස්සේ උබට හොරා උබට නොදැනෙන්න උබ දිහා බලාගෙන හිතින් ආදරය කරපු මට උබව...