එයා නැති සතියක් 25

279 28 5
                                    






                ............... 25 .............






" මට මේ ⁣ඔක්කොටම වඩා වටින්නේ උඹ වයි දරැවයි විතරයි සුදු මහත්තයා....."

මහත්තයා එහෙම එහෙම කියලා මගෙ නලල දෙතුන් වතාවක් ඉම්බා මං හෙමින් එහා පැත්තට ඇවිල්ල ලැප් එක ඔඩොක්කුවට තියාගෙන මහත්තයා ගෙන් ටිකක් එහාට වුනා මහත්තයා ඊට පස්සේ ග්ලාස් එක පහත් කරා විනාඩි විස්සක් ගියා කියලා දැනුනේ වත් නෑ ...මහත්තයා එහෙන්ම නැකිටලා එළියට බැහැලා ඇදුම හදාගෙන මගෙ දිහා බැලුවා...

"ශෙනුල්ක.. එහෙනම් මං කියපු විදියට කරන්න මං ගිහිල්ලා කොල් එකක් ගන්නම්..මොනාහරි තිබුනොත් Lifara ට කියන්න ..ok then..."

" OK Boss Safe Flight "

මං එහෙම කියලා නතර වෙනවාත් එක්කම එයා දොර වහලා VVIP GATE එකෙන් ඇතුලට ගියා..

" Mahen..."

"කියන්න සර්.."

"අපි යමු..."

"Ok sir.."

.
.
.
.

මම මහත්තයාගෙ ඩ්‍රිවරයාට යමු කියුවාම ඌ ආච්චි වැහිච්ච එකා වගේ ලෑල්ලට පාගලා දැම්මා ඒ අස්සේ ලතා ඇවිත් සෙනෙහස පලා යන්න ගියා...
ට හිකෙන සිංදු තමා මහත්තයා ත් අහන්නෙ ඊට පස්සේ රොෂාන් අයියා ගෙ ළදේ ඇවිත් හැමිනෙන්න හදනවා මං සිංදු වලට අපහස කරනවා නෙවයි ළමයිනේ... මුන් ඔක්කොටම තියෙන්නේ විසාල අමාරැවක් නේ ඇර ගන්න ඒ අස්සේ එකක් ඉවර වෙනකොට රයනි අක්කා ඇවිත් ⁣හොද කරපං මාව කියලා නහින්න හදනනවා ... එකක් ඉවර වෙන කොට තව මගුලක්...මං කන පැලෙන්න දලා තියෙන සිංදු වලට කුණු හරප පල පල Apartment එකට එනකම් ම ආවා...දොරෙන් ඇතුලට ආවාට මොකද මට අර වැටකොළු වැදිරිව ශුවර් නෑ සත පහකට මහත්තයා ට මොනා හරි කරයි ද කියලා බයක් තියෙනවා ගියපු ගමන් මහත්තයා කතා කරයි නේ එතකොට කියනවා මං ඒ වැටකොළුව ගේන එක හත්තක් වත් කන්න එපා කියලා ඔය වුත්තිව අද මටත් කියලා ඇරගන්න නේ හැදුවේ අනේ අපි නම් අරියි ඔව්වාට...අත ලග ඇපල් දොඩම් තියාගෙන වැටකොළු පතෝල කන්නේ අහවල් එකටද සැක් මට මතක් වෙනකොටත් ඔක්කාරෙට වගේ...මහත්තයා මුකුත් කරෙත් නෑ තාම 😁...... එයා මතක් වුනාම මට හිතෙන දේවල්.... හයියෝ... හතුත් නැකිටලා නේ....ඒ අස්සේ මොනා කරන්නද....අපි කියලා තුන් සරණ ගිහිල්ලා රහත් වෙච්ච මිනිස්සුයැ ...නේහ්්් අතේ සරණ තමා බාත්රැම් එකට රිංග ගෙන බබාලා මිලියන ගානකට ටාටා බායි කියලා මං ඇදට වැටිලා phone එක අතට ගත්තා මහත්තයා ගිහිල්ලා තාම පැය දෙකක් විතරයි මට දැනෙන පාළුව කියා ගන්න බැරි තරම් වෙනදට මෙහෙම ⁣නෑ..... කොයි වෙලාවේ හරි ස්වර්ගස්ත වෙනවා මට වෙන වැඩ වලට.....පොඩියට බඩගින්නක් ආපු නිසා බත් සුට්ටක් කලා ඉවර වෙලා phone එකත් charge එකට දලා ඇදෙන් හාන්සියක් දැම්මා.. පැය තුනක් විතර ගිහිල්ලා මගෙ phone එක අඩන්න ගත්තා මගෙ කට කනට අවේ මහත්තයාගෙන් නිසා....නිකන් call එකක් නෙවයි video call එකක් මං ආන්සර් කරා... කරපු ගමන් මට හුස්ම නතර වෙන්න අවා දෙයියනේ අයෙම කතා දෙකක් නෑ මේ මනුස්සයා නම් කොයි වෙලාවේ හරි මාව ස්වර්ගස්ත කරනවා ශුවර් මං අහන්නෙ ඇයි මෙයා මෙහෙම......බනිස් හයයි අටක්... ආහ්්්... මගෙ පපුව හුස්ම නැවතියන්....මට බෑ අම්මෝ.....

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [ Slow update ]Where stories live. Discover now