episode 1

2 1 0
                                    

උසාවියට ගිහින් ආපු teahyung කෝට් එකත් ගලවලා කොට් එක ගලවලා පුටුවේන් වාඩි වුනේ ලොකු හුස්මක්‌ පාත දාන ගමන්... විඩාබර ඇස් දෙක පිරි මදින ගමන් teahyung කන් දුන්නේ පැරිසියේ රිදී රේකාවෙ සැණකෙලී උත්සව වලට, මිනිස්සුන් ගේ ගොෂාකාරී හඩට teahyung හැම වෙලේම අකමැති බාවයක් දැක්කුවා.... තර්ප්පු පෙලේ හෙමිට බැහැන් ආපු මරියා teahyung ලගින් දුබුරු පාට උනුහුම් කොපි කෝප්පයක් තිබ්බා....

Tea- අම්මාට කොහොමද
Mariya- ගුණයක් නැහැ barrister හාමු...
Tea- කෑම කෑවද..
Mariy-...
Tea- මන් ඇහුවේ කෑම කෑවද...
Mariya- නැ හාමු.. කවන්න යනකොට කෑම එක විසි කරා..... සමාවෙන්න sir... මාව රස්සාවෙන් නම් අස් කරන්න එපා...
Tea- අස් කරලා දාන්න මරියා වැරද්දක් කරේ නැහැ නේ.... මන් අම්මාට කවන්නම්...
Mariya- එත්.. හාමු දැන් නේ උසාවි ගිහින් ආවෙ..
Tea- එතකොට තමුන් කියන්නේ මන් පිරි පහදු වෙලා එනකම් මගෙ අම්මා බඩගින්නේ තියන්න කියල ද..
Mariya- එ... එහෙම නෙමෙයි හාමු මන්.. කිව්වේ...
Tea- කට වහන් ගිහින් කෑම බෙදන් එනවා...

Teahyung ටයි එක බුරුල් කරන ගමන් ලෙනින් කමිසයෙ අත් උඩට නමන ගමන් තරප්පු පෙළ උඩට නැග්ගේ හිස් හැගීමකින්... හෙමිට අම්මා ගේ කාමරේ දොර ඇරපු teahyung හෙමිට අම්මා ගේ ඇද ලගට ගියා.... Teahyung එනවා දැකලා අම්මා නිදා හිටිය පැත්තේන් අනිත් පැත්ත හැරුනා...

barrister ( නීතියේ මාත්‍රව )Where stories live. Discover now