Teahyung හෙමිට බිම වැටිලා තියෙන විදුරු කටු අයින් කරා....teahyung හෙමිට උනුම උණුම සුප් විදුරුවක් අතට ගත්තේ ඇදෙන් වාඩි වෙන ගමන්...
Tea- අම්මා....
Mom- උබ ට දැන් ද මාව මතක් වුනේ...
Tea-....
Mom- කොහොම හරි පුතෙක් වදලා හොදට ඉගැන්නුවා.... අනිතිමට මට ලැබුනේ දුක විතරයි... තාත්තා වගේමයි දරුවෝත්... උබත් පලයන් යන්න... මාව දාලා සදහටම...අතට ගත් සුප් හැන්ද ආයේ කෝප්පේට දාපු teahyung ලොකු හුස්මක් පාත දැම්මා....
Tea- අම්මේ....මන් තාත්තා වගේ ඇති.. එත් තාත්තා ගේ කිසිම නරක ගතිගුණයක් මට එපා....
Mom-........
Tea- මට අම්මා බලන්න එන්න බැරි වුණා ට සමාවෙන්න.. එත් එක ට කෑම එක්ක පලි ගන්න එපා... හොද අම්මා වගේ මේ සුප් එක බොන්න නැත්තන් අම්මා ගේ ලෙඩ වැඩි වෙයි...Mom- ඔකත් අරන් පලයන් මෙතනින්....
Tea- අම්මේ... මට ත් දැන් කේන්ති යනවා මේක බොන්න කිව්වා ම...
Mom- කිව්වා ම පලයන් මෙතනින්... මගෙ දැහට නොපෙනී...මිසිස් kim සුප් කෝප්පේ උස්සලා පොලේ ගැහුවේ සුප් වල ඉදුල් ටෙහයුන්ග් ගේ කමිසය තෙමෙනකොට...
Tea- mariya........
Mariya- එනවා හාමු.... දෙයියනේ....
කාමරේට දුවන් ආපු මරියා කාමරේ ලග ම නතර වුනේ teahyung කාමරේ ඉන්නවා දැකලා... මොකද මාස ගානකට පස්සේයි teahyung ගෙදර ආවේ වගේ ම අම්මාව බැලුවේත්...
Tea- මුන දිහා බලන් ඉන්නේ නැතුව අස් කරනවා මේක...
Mariya- හෝ.. හොදයි හාමු...Teahyung කාමරේට ගියපු ගමන් සැර විස්කි බොතලයක් අරන් එක දිගටම බොන්න පටන් ගත්තා.... බැල්කනි එකට ගියපු teahyung ට දකින්න පුළුවන් වුනේ පැරිසියේ රිදී රේකාවෙ ඉන්නේ ගණිකාවන්ගේ තුරුලේ උකුළු මුකුළු දාන තමන්ගේ තාත්තාව.. තමන්ගේ ගේ බිරිද ලෙඩ ඇදට වැටුනත් හරි Mister kim පුරුදු විදිහට එයාගේ සල්ලාල ජිවිතේ ආරම්භ කරා... Teahyung පුංචි කාලේ ඉදන් මේ හැම පරිසරයකම අත් දැකීමඅරන් ජිවත් වෙන්න පටන් ගත්ත කෙනෙක්.. තමන්ගේ තාත්තා වෙනත් ගැණුන් ගේ පස්සේන් යනකොට teahyung ට සිද්ද වුනේ එ දේවල් දිහා බලන් ඉන්න... Barrister කෙනෙක් වුනත් හැගීම් කියන සිතුවිලි සමුදාය අස්සේ teahyung කියන්නේ තනි වුනු මිනිහෙක්..
හොද සහකාරියක් ජිවිතේ ට ලං කරගන්න teahyung ගොඩක්ම බය වුනේ තමන්ගේ අම්මා වටිච්ච තැනට තවත් කෙනෙක් පත් කරන්න අකැමති නිසා..Silver line එහෙම නැත්තන් රිදී රේකාව... ( මේ වගේ පාරක තමයි teahyung ගේ ගෙදර තියෙන්නේ කියලා හිතා ගන්න කෝ ළමයි )