ඔලුව ඇතුලෙ රික්තක මැවුනම
ඇස් ඉබේටම විඩාබර වෙනවා
පාන්දර දෙකටත් අර පේනවද
හිතක් ණය හිලව්වට ගිනිගන්නවාකණාමැදිරි තාලේකට වහුං වුනු
වීදි පහන් එලියක් යටින්
නැලවෙන්න ගත්තම
ජීවිත වුනත් හරි බරයි
හෙට්ටු කරත් මහ රෑට
හුස්මත් කෝටියකට ණයයි.මහ රෑට ජීවිතේ නිකන් සැන්ඩි නොකරපු කාලක් වගේ
සැරයි හැබැයි රසයි..!!!
SD_Sith