chapter 01

3.9K 234 53
                                    

Episode  01

    ~~~~~~~~පලමු මායාව~~~~~~~~
- kim yoonah's pov-

🦋"නැගිටපංංංංංංංංං....."

🦇️" මට බෑබෑබෑ...."

🦋" එහෙම කොහොමද... අද සිමී අපිට කොහේද යන්න අඩගැහුවා මතක නැද්ද😑😑 "

🦇️" අනෙහ්..හ්හ්.හ්හ්... මට බෑ යුමී ඔයා දන්නවනෙ මම ඉර එලියට කැමති නෑ කියලා "

🦋" දේ.... ඒ වගේම මම දන්නවා ඉර එලියෙන් ඔයාලට වැඩි හානියක් නැහැ කියලත්... කෝ.. කෝ.. නැගිටිනවා නැගිටිනවා.. තව ටිකකින් සිමී එයි!! "

🦇️" හ්ම්...මලවදේ "

ඔයාල හිතන්නෙ මේ දැන් මොහොතකට පෙර මගේ පූර්ණ නින්දට බාධා පැමිනුවෙ කවුරු කියලද.. 😒👍දේ දේ, ඔයාල මෙච්චර කල් හිතාගෙන හිටපු ඔයාලගෙ අහින්සක fairy තමා... 😢මම හිතන්නෙ එක ගෙදර ඉදලා අපි දෙන්නගෙ ආත්ම මාරු වෙලාද කොහේද... 😂මේකිගෙ කටනම් fairy කෙනෙක් වගේ නෙවෙයි.... හරියට අපේ වර්ගෙ වගේ...ආ...අයියෝ.. මට කියන්න බැරි උනානෙ...

              මම කිම් යූනා... හැබැයි මම සාමාන්‍ය කෙල්ලෙක්නම් නෙවෙයි... 😂😂මම වැම්පයර් කෙනෙක් ..🤷ඔන්න.. ඔන්න ...!! වැරදි ප්‍රතිරූපයක් මවා ගත්තා... මම නරක වැම්පයර් කෙනෙක් නෙවෙයි... ඔයාල දන්නවද... වැම්පයර්ස්ල වර්ග දෙකක් ඉන්නවා... හොද සහ නරක... මම අයිති වෙන්නෙ හොද කොටසට... ඒ කොහොම උනත් අපිව පාලනය කරන්නෙ එක පාලකයෙක්.. ඒ තමයි " කවුන්ට් ඩ්‍රැකියුලා  "😌

              හ්ම්.. ඔයාල හිතනව ඇති අර බෲම් ස්ටෝකර් කියපු විදිහට ඩ්‍රැකියුලා  මැරුනා කියලා... නෑ... ඒක වැරදියි... ඒ හිටියෙ අපේ නියම ඩ්‍රැකියුලා නෙවෙයි..😏 එ හිටියෙ අපේ සහෝදරයෙක් විතරක්..හිතනවද අච්චර බුද්ධිමත් දක්ෂ වැම්පයර් කෙනෙක් නිකන්ම මැරිලා යයි කියලා? ඩ්‍රැකියුලා උතුමානන් ඒකෙන් පැනගත්තා..පැනලා මේ ලෝකෙන් ගියා... එයා දැන් ඉන්නෙ ට්‍රාන්සිල්වේනියාවෙ ඒක තමා වැම්පයර් ලෝකය, පෘථිවියෙ තියෙන ට්‍රාන්සිල්වේනියාව නෙවෙයි ඒ, හරිද?  ආහ්... මට අමතක උනා දැන් සිමි එයි... මම යනවා බාතෲම් 😒😒😒

🦇️🦋🦇️🦋🦇️🦋🦇️🦋🦇️🦋🦇️🦋🦇️🦋🦇️

-Jeon yumi's pov-

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now