chapter 23

454 106 2
                                    

Magic love story

Episode 23💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~~~~විසිතුන්වන මායාව~~~~~~~~~~


- jimin's pov-

🐥 " නෑ... නෑ... මුකුත් නෑ..😅😅😅 අන්න අයිස්ක්‍රීම් තියෙනෝ...😍 කමුද... " මම යූනාහ්ගෙ අතින් ඇද්දා..

🦇️ " බෑහ් 😐😐 මම අයිස්ක්‍රීම් කන්නෙ නෑ "

🐥 " එනම් ජූස් "

🦇️ " එව්වත් බෑහ්... අමතකද මම vampire කෙනෙක් 😐😐😐 "

🐥 " ඒනම් මොනාද ඕනි... 😐🙄 "

🦇️ " ලේ..!!! " ඒක කියලා තත්පර බාගයක් ඇතුලත් අපි දෙන්නම බකස් ගාලා හිනා වුනා😂 මම දණින් වැටීගෙන හිනා උනා කිව්වොත් හරියටම හරි😂😂

          යූනාහ් එක්ක ඉන්න එක හරි විනෝදයි... ඒ වගේම ආදරණීයයි❤️ එයා හැමතිස්සෙම ඇස් එක එක විදිහට හදාගෙන තමයි හැමදෙයක් දිහාම බලන්නෙ... ඒ වගේම ඒ ඇස් තද දුඹුරුපාටට හුරු රතු පාටක්... ඒවා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට හිතට හරි අමුතු හැගීමක් දැනෙනවා...

          මුලින් මුලින් යූනා මම කරන කිසි වැඩකට කැමති උනේ නෑ 😂 ඒත් ටිකක් දවල් වෙන්න දවල් වෙන්න මටම හරියන පිස්සි ආපු නිසා දවසෙන් වැඩි හරියක් අපි දෙන්නා කළේ පිස්සු නටපු එක😂 එක පාරක් පාරෙ ක්‍රිකට් ගහපු චූටි ලමයි ටිකක් එක්ක අපි දෙන්නම ක්‍රිකට් ගැහුවා😂

         මම මාස්ක්, කැප්ස් , සන්ග්ලාසස් දාගෙන ෆුල් කිට් හිටියත් යූනාත් එක්ක කරන පිස්සු වැඩ නිසා මාව කොහෙත්තම idol කෙනෙක් වගේ කාටවත් පෙනුනෙ නෑ😂😂😂 දැක්කනෙ ඉතිම් මගෙ වැඩ 😁😁😁

      ටිකක් රෑ වුණු නිසා මායි යූනායි කෙටි පාරකින් ගෙදර යන ගමනුයි හිටියෙ. ඒත් යූනා එක තැනක නැවතුනා. මාත් ඉතින් නැවතිලා යූනාහ්ගෙ මූණ දිහා බලාගෙන හිටියා. මම හිතන්නෙ මම එහෙම ගොඩක් වෙලා බලාගෙන ඉදලද කොහේද. 😅😅 යූනාහ් ඇහිබැම් උස්සලා මොකද කියලා ඇස් වලින් අහන කොටයි මට ඒක මතක් උනේ😂

🐥 " අ... අනියෝ...😅😅 "

🦇️ " බොරු කියන්නෙපා 😒 "

🐥 " නෑ අනේ... ඇත්තමයි මුකුත් නෑ...😅😅 "

🦇️ " යා.... ඔයා බොරු කියනවා කියලා මට තේරෙනවා 😒 ඇත්ත කියනවද නැත්නම් මම ඇත්ත දැන ගන්නද 😏 "

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now