chapter 04

855 177 5
                                    

Episode 04💫💫💫💫💫💫💫💫💫💫💫

~~~~~~~~හතරවන මායාව~~~~~~~~~~

-kim yoonah's pov-

🦇️ මම බස්සෙක්ගෙ වේශයට හැරුනේ ඉක්මනිනි ඒ තැනට යාගන්න පහසු නිසා🦉🦉 යුමීත් පරවියෙක්ගෙ වේශයට හැරෙනවා මම ඇස් කොනෙන් දැක්කා. 🕊️🕊️🕊️🕊️අපි හඩ ඇහුනු දිහාවව පියාඹලා ගියා. මම තැනක අදුරු සෙවනැලි දෙකක් දැක්ක නිසා ආපහු පොලොවට එන ගමන් මම මගේ නියම ස්වරූවයට ආවා...එතැන සැක සහිතයි...ඒකයි පහලට ආවෙ

🦇️ " දෙවියනේ..." මට එකපාරටම කියවුනේ මම දැකපු දෙයින් ගල් ගැහෙන ගමන්.😳😳

එතකොටම යුමී එතනට ආවෙ එයාගෙ ආලෝකයේ බලයෙන් අර වැම්පයර්ට පහරක් එල්ල කරන ගමන්. 💥💥 යුමීත් හිටියෙ එයාගෙ නියම ස්වරූපෙන්... සිහින් කෙදිරියක් නගපු ඒ වැම්පයර් ගෙ මුව දෙපැත්තෙන් ලේ💉💉 වැගිරෙනවා මම හොදටම දැක්කා. එයාගේ අතේ හිටියෙ සිහිසුන් වුනු පාසල් නිල ඇදුමකින් සැරසුනු පොඩි ගෑනු ලමයෙක්. මම මගේ ඒ අසල හිටපු සියලුම මීයන්ට මගේ මනසින් අඩගැහුවෙ මගේ සටනට මට තව අය ඕනි නිසා.🐁🐁🐁🐁🐁🐁🐁🐀🐀🐀🐀

           මගේ අනින් වියරු වැටුනු මීයන් දහස් ගනනක් අවටින් මතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. 🐁හොදටම බය වෙලා වටපිට බලපු වැම්පයර් මගේ අණට යටත් වෙලා හිටපු මීයන්ව එයාගෙ පාලනයට ගන්න උත්සාහ කලා. නමුත් මට තේරුනු විදිහට එයාට ඒ තරම් බලයක් නැහැ✌️ අන්තිමේ උත්සාහය අත් හැරපු එ වැම්පයර් එකපාරටම වවුලෙක්🦇️ වෙලා එතනින් ඉගිල්ලුනේ යුමීගෙ අසිපත්පහරක් වැම්පයර්ගෙ තටුවක යන්තම් ගෑවෙද්දි.⚔️

                අපි දෙන්නම අර වැටිලා හිටපු පොඩි ගෑනු ලමයා දිහාවට එක සැරේ දිව්වා. යුමී එයාගෙ අතට ශුධ්ද ජලය ගත්තු නිසා මම ටිකක් ඈතට උනා. 💧💧මොකද කොයි තරම් බලවත් වැම්පයර් කෙනෙක් උනත් ශුද්ධ ජලයට අපි බියක් දක්වනවා.💧 කොහොම උනත් යුමී කුරුසිය ✝️✝️අර ගෑනු ලමයගෙ පපුවට තියලා ආලෝකයෙන් එයාව  නෑව්වත් මටනම් තේරුනු විදිහට ඒ ගෑනු ලමයා ලෝකය අතහැරලා ගිහිල්ලා වගේ. එතකොටම එතනට හති දාගෙන ආවෙ සිමී..

🌻 " මේ මොනාද මේ ඇදං ඉන්න රජ කාලෙ ඇදුම්... කෝ මොකද්ද උනේ "

🦇️ " යුමී ඔන්න පොඩ්ඩක් එහාට වෙන්න මට එයාව බලන්න... " මම කිව්වෙ සිමීගෙ වචන කනකටවත් නොගෙන..💔

Magic love story ( Completed✔️)(个_个)Where stories live. Discover now