අහෝ දුකකි ඉරකි තිතකි.

595 110 23
                                    

ඩිම්පල් උදෑසන ආහාරයද ගෙන අම්මාගෙ කීම මත නැවත කාමරයට ගොස් එක අස් පස් කිරීමට සැරසෙද්දිම ඇය දුටු දෙයි වික්ශිප්ත විය.😅 ඒ මහා රෙදි කන්දකින් "හෝදපියකො දැන් මේ පාන්කඩ" ඩිම්පල් එසේ කියමින් සිය ජංගම දුරකතනය අතට ගෙන හොර පෙම්වතාට සුභ උදෑසනක් යැයි පවසා වට්සැප් මැසෙජ් එකක් දැම්මාය.ඇය කාමරය මුලක සිට අස් කිරීමට සැරසෙද්දිම සිදුවූයේ මහා පුදුම දෙයකි ඔව් ඒ ඇයගෙ වම් කකුලේ සුලගිල්ල ඇද පත්තෙ වැදුනු නිසාය."මගුලෙ ඇදක් ශික්."ඇය එසෙ කියමින් කාමරය අස් කිරීම ආරම්භ කල අතර ඇයගෙ ඇද යටින් මීට මාස ගනනකට කලින් කෑමට ගන්නා ලද ජුජුබ්ස් , බිස්කට් , අරලු පෙති වැනි කෑම වල කවර දක්නට ලැබුනි ඇය එයින් පුදුම ඌවා පමනක් නොවෙ ඇය ඉතා උපායශීලි ලෙස ඒවා අම්මාගෙ ඇද යටට දමා හොර වැඩක් කලාය.
"හම්මෙ උඩ දාගෙන කෑවට මගෙ බඩ රිදෙනවනෙ"ඔව් එවිට ඩිම්පල් ගෙ බඩ රිදීමට පටන් ගෙන තිබුනි.
"බාත් රූම් යන්න ඔනෙ දවස් දෙකකින් නොගිය නිසා වෙන්නැති අඩෙ බඩ යනවනෙ අඩේ"ඩිම්පල් එසේ කීවෙ තදින් කකියන ඇයගෙ බඩ අල්ලාගෙන කොමඩ් එක උඩ..ඔව් කොමඩ් එක උඩ ජිල් බෝල ගහන්නැනෙ ඊයා...
"අම්මේ අම්මේ මගෙ බඩ රිදෙනව"ඩිම්පල් වේදනාවෙන් කිරිස්තිනාට කතා කලහ.
"ආ පත්තරේ දාපන් ඕක අද ඊයෙ හැදුන ලෙඩක්නෙ"කිරිස්තිනා එහා ගෙදර ඕප දූප හොයන ගමන් ඇය තරවටු ස්වරයකින් කීවාය.
"මේ එන්නකො මොනා හරි හදල දෙන්නකො මට බඩ යනව බන් අම්මෙ"දුව එසේ කී අතර අම්මා ගෙට පැමින "මොකෝ බොට"කියා අසා සිටියාය.
"මේ බඩ රිදෙනව අප්පා පරන මස්ද ඉව්වෙ."ඩිම්පල් එසේ කී අතර අම්මා "නැ නැ මේ මාත් කෑවෙ"කියා කුස්සියට ගියාය.
"මේ මන් මේ පෝර ටික කිම් කැඩෑසියන් නැන්දට දීල එන්නම් එතකන් ඕක අල්ලන් ඉදපන්"අම්මා එසේ කීවාය.
"මොන පෝරද අම්මා කිකිලියෙක්ද පෝර දාන්න"ඩිම්පල් එසෙ ඇවුවාය.
"නෑ යෝධියෙ මේ යූරියා කවලම් කරල මන් මස් හම එක්ක පෝරක් හැදුව රෝස ගස් වලට හොදයිලු ඒකයි"කිරිස්තිනා එසේ කියා කෑම මේසය උඩ තිබූ පිගානෙ පියන හැර බැලූ පසු ඇය පුදුම වී"කෝ මේකෙ තිබ්බ පෝර එක"කීවාය.
"යකූ ඒ පෝරද මන් සලාදයක් කියල කෑවා යකූ අම්මෙ 😑 බඩ රිදෙන්නෙ ඒකද අනෙ අම්මා මාව මරා ගත්තා ඔයාට පලදෙයි මේවා"
තවත් ඉදිරියට..........

බඩ රිදෙනව [ COMPLETED ]Where stories live. Discover now