ඔබත් මමත් ඇයත්..

413 99 21
                                    

"මේ බන් අම්මෙ කොහෙද මොකද ඌ දිහා බලන්නෙ ඇ ...."ඩිම්පල් දුක් මුසු ස්වරයකින් කීවාය.

"මොකො එයානෙ මගෙ දිහා බැලුවෙ.."කිරිස්තිනා පොඩි හිනාවක් දාමින් කීවාය...

"අනෙ මෙ මන් දැක්කා වයසට ගැලපෙන්න වැඩ කරන්න හරිද ඌ මගෙ .."ඩිම්පල් එසෙ කී විගස අම්මා "ආ එහෙමද ම්ම් .."කියා කිරිස්තිනා මෙසෙ සිතුවාය ම්ම් කෙල්ල බැන්දොත් හැමදාම ඒ සුදු කොල්ල අපෙ ගෙදරනෙ.. කියා උපායශීලී විය.

"හා හා මෙ මන් යනව හවසට එන්නම් "එසෙ කියා අම්මා රෝහලෙන් පිට වී ගියහ.. එවිටම එකවර ඩිම්පියෝ ඩිම්පියො ඩිම්පියො යනුවෙන් කෑ මොර දෙන ශබ්දයක් ඇසුනහ.එය ඇසුනු ඩිම්පල් "ඈ යකො කවුද ඒ.."යැයි සිතු සැනින් ඇයගෙ මැටි ගොන් යාලුවො සෙට් එක මතු විය .... "අනෙ කෙල්ලෙක් මේ මොකක්ද කරගත්තෙ දෙයියනේ ...."එසෙ හඩමින් කතා කලෙ ඩිම්පල් ගෙ හොදම යෙහෙලිය වු නාසිගුරානිය එවිට තවත් මිතුරියක් වූ ඇන්තූරියමී කී සිටියෙ "අනෙ කෙල්ලේ උබට ඇයි ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන උනෙ." ඈ මොකක් මන් හිතල කෑවෙ නැ ඕයි කැවුනා කැවුනා ඩිම්පල් එසේ කීහ. "ආ එහෙමත් එකක්ද..."ඔවුන් දෙදෙනා කී අතර සුලු වේලාවක කතා බහෙන් පසු ඔවුන් නික්ම ගියහ.

තනිවූ ඩිම්පල් මෙසේ සිතූහ අනෙ ඩොකා වත් එනවනම් මාත් එක්ක කතා කරන්න එවිටම ඩොකා ඇය වෙත ඇදි ආවා නවත්තන ලද මාලු බයික් එක වෙත පූසන් ඇදී එන්නාක් මෙනි ..."හායි ඩොක්ටර්" හායි ඔයාට දැන් කොහොමද ඩොකා එසෙ අසා සිටි සැනින් ඩිම්පල් හොදයි කියා ප්‍රේමාන්විත සිනහවක් පෑහ."ම්ම් ගුඩ් එහෙනම් මන් යන්නම් මගෙ බොයිෆ්‍රෙන්ඩ්ගෙ බලන් ඉන්නව.." "ඇ යකො මූ gay ද මලා මන් හීන මාලිගා මැවුවා.."ඩිම්පල් අපේක්ශා බන්ගත්වයෙන් සිතූහ...

තවත් ඉදිරියට ......

බඩ රිදෙනව [ COMPLETED ]Where stories live. Discover now