😮😮😮
'
ඔයාලා මම මේ කියන්ඩ යන දේ හොඳට අහ ගන්න.
පේනවා ඇතිනේ කව්ද මේ ඇවිත් ඉන්නේ කියලා. මෙයාලා ගොඩක් දරුණු අය. '
Ana මෙහෙම කීවේ අපිව බය කරන්න එක්ක ගෙන ආපු මිනිස්සු ටික පෙන්නලා,
එයාලා ගාව ආයුධ පවා තිබ්බා.බොරු කියන්න ඕන නෑ අපිත් ටිකක් විතර භය උනා.
ඒක නිසා එයාලට මාව (shavi) පොඩි වෙලාවකට අමතක වුණා.
ඒ මිනිස්සු ටික අපිට ගහන්ඩ ලෑස්ති වෙන කොටම,
ඒයි ඔය වැඩේ නවත්තනවා.
කියලා කවුරුහරි කෑගැහුවා.
එතැන හිටපු හැමෝම ගැස්සිල ආපහු බලන කොට දැක්කේ,
මුණ රතු කරන් පුපුරන්ඩ ඔන්න මෙන්න හිටපු අපේ Chief Riya ව,
Ana ට කරගන්ඩ දෙයක් නැතුව ගියා.
තමුසෙලා කවුද ඕයි මගේ තැනටම ඇවිත් මගේම ලමයින්ට කරදර කරන්නේ යනවා දැම්මාම මෙතැනින්. මම පොලීසියට call කරන්ඩ කලින්.Chief එහෙම කිව්වා විතරයි අරුන් කට්ටිය පැනලා දිව්වා. අපි කතා කර කර ඉන්න කොටම,
චටාස්...... චටාස්
තමුසෙට ලැජ්ජා නැද්ද?
තමුසෙ කෙල්ලෙක් ද?
තවත් කෙල්ලෙක්ට මෙහෙම කරදර කරන්න හදන්නේ
YOU ARE READING
Amazing sisters ❤️
Short Storyආදරය කියන්නේ අපිට බලෙන් ලබා ගන්න බැරි දෙයක් වගේම ගොඩක් වටින දෙයක්. ☺️ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන් හැබැයි මගේ title එක වෙන්නේ AMAZING SISTERS ❤️ඒ කියන්නේ පුදුමාකාර සහෝදරියෝ කියන එකයි. සහෝදරකම කියන්නේ ලේ උරුමයක්ම නෙමෙයි කියලා මේ story එක අවසා...