'Shavindiyo ඔය phone එකේම ඇලිලා ඉන්නේ නැතුව ඇවිත් මේ වැඩක් කරනවකෝ.'
' අයියෝ හරි අනේ මම එන්නම්.'
ඔය මට ටිකක් සැර දාලා කතා කරේ අපේ hiruzz අක්කා 🤪🤪
එයා ටිකක් චණ්ඩි කෙල්ලෙක්. චණ්ඩි උනාට හැබැයි හරිම හොඳයි.අනේ hiruzz ඔය කෙල්ලට ඔහොම බනින්න එපා. ඒ ළමයා පොඩි නිසානේ ඔයාගෙ චණ්ඩි පාට් ඔක්කොම එයට දාන්නේ.
මේ අපේ saduni අක්කා හරිම අහිංසකයි වගේම හරිම ආදරණීයයි. එය කාටවත් මොනවත් කියන්න ඉඩ තියන්නේ නැ. අපි ආදරේට එයාට කියන්නේ sadu කියලා.
😙❤️❤️අයියෝ shavindiyo ඔය වැඩේ හරියට කරගන්න ම බැරිද??
මේ අපේ chaomdya අක්කා. Hiruzz එක්ක තාම ඉන්නෙ.
🤪🤪
ඒ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ
මෙයත් hiruzz වගේම චන්ඩියෙක් තමා.
මේ ඩබල කරන්නේ ම පිස්සු වැඩ. 😁
අපි මෙයට ආදරේට කියන්නේ chamo කියලා
මොනවා උනත් එයත් අපිට ආදරෙයි.ඉන්න මම ඔයට උදවු කරන්නම් shavindi
මේ අපේ hiru අක්කා හැමතිස්සෙම වගේ මට උදවු කරන කෙනා. එයා මගේ නෑදෑ අක්කා කෙනෙක්. හැබයි එයා මට විශේෂයක් නෑ.
හැමොටම එක වගේ ආදරෙයි.
☺
මෙයත් hirushi එතකොට අර hiruzz ගෙ ඇත්ත නමත් hirushi
අපිට මේ දෙන්නා ව පැටලෙන නිසා chamo අක්කා එයාගෙ යාලුවට hiruzz කියලා කියන්න ගත්තා.ළමායි අපි අද රෑට මොනවද කන්නේ
මේ අපේ nimna අක්කා. මෙයා කෑම හදන්න යි කෑම කන්න යි තමා ගොඩක් ආසා. එක එක ජාතියේ කෑම හදන එක තමයි මෙයාගෙ hobby එක. බොරු කියන්න ඕන නෑ, එයා හදන කෑම හරිම රසයි. අපි එයාට ආදරේට කියන්නේ nimmi kiyla
එයත් අපිට ගොඩක් ආදරෙයි
❤️❤️ටොක්........ ටොක්.... ටොක්.....
මට පේන්නේ අරයා ඇවිල්ලා වගේ...
- nimmi-'අහ්.... ළමායි ඔයාලා මොකද කරන්නේ, මම නම් පොඩ්ඩක් එලියට ගිහින් ආවා.
මෙන්න.. nimmi ඔයා කියපු බඩු ටික මම අරගෙන ආවා.'මේ අපේ amanda අක්කා. එයා අනිත් අයට වඩා ටිකක් වෙනස්. එයා කැමති තනියම ඉන්ඩ. ඒත් අපි නිසා එයාට තනියම ඉන්නත් බැ. මොකද අපි ඉතින් හැමතිස්සෙම පිස්සු වැඩ කරනවා. එ ළමයට එයාගෙ පාඩුවේ ඉන්නත් බෑ. ඒත් එයා දැන් ඒවාට පුරුදු වෙලා ඉන්නේ. මෙයාට අපි ආදරේට කියන්නේ අමා කියලා
😋 😋මම(author) තමා මේ කෙල්ලන්ගෙන් පොඩිම කෙනා
මමත් ඉතින් අහිංසකයි හැබයි තරහ ගියාම ගොඩක් නපුරුයි. මේ හැමෝම මට ආදරේට කීවේ shavi කියලා.
Hiruzz, sadu , chamo, hiru, ama, nimmi and shavi කියන පිස්සු කෙල්ලෝ 7 දෙනා වෙන් කරන්න කාටවත් බැහැ. අපි 7denama මේ වෙනකොට Inne එකම තැනක
එකම ගෙදරක
හරිම ආදරෙන්
❤️❤️❤️❤️
To be continued with another chapter
Lassnaada nm dnne na
Mokada meka mage first story eka
Oylage hithta ena dewal comment karan ynda
Waradi, adupaduth kiyn ynda
Mama thrha na
😋😋😃
YOU ARE READING
Amazing sisters ❤️
Historia Cortaආදරය කියන්නේ අපිට බලෙන් ලබා ගන්න බැරි දෙයක් වගේම ගොඩක් වටින දෙයක්. ☺️ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන් හැබැයි මගේ title එක වෙන්නේ AMAZING SISTERS ❤️ඒ කියන්නේ පුදුමාකාර සහෝදරියෝ කියන එකයි. සහෝදරකම කියන්නේ ලේ උරුමයක්ම නෙමෙයි කියලා මේ story එක අවසා...