මං කලින් කිව්වා වගේ අපි ඉන්නේ එකම ගෙදරක. ඒ
කියන්නේ අපි හත් දෙනාම ඉන්නේ ලංකාවේ නම් නෙමේ. අපි හත් දෙනාම ඉන්නේ ENGLAND වල. අපි හත් දෙනා England වල තියන dancing academy එකකට බැඳිලා ඉන්නේ.අපි හිටියේ අපිට වඩා පොඩ්ඩක් වැඩිමල් lady Chief කෙනෙක්. එයාගෙ නම Riya.
එය හොඳට හොඳයි. නරකට නරකයි. එයා තාම අපිව බලා ගත්තෙ.
අපි හැමදාම දවල්ට තාම academy එකට යන්නෙ. මොකද අපි කට්ටියම උදේට part-time job එකක් කරන නිසා. Academy එකේ rules අනුව අපිට part time job එකක් කරන්න අවස්ථාව තියෙනවා. අපි උදේට යන්නෙත් එකට. හරියට ම දවල් 12 වෙද්දී අපි අපේ වැඩ ඉවර කරලා. එකම තැනකට එකතු වෙනවා. අපි යන්න ආසම coffe shop එකක් තියනවා caffe 4u කියලා. අපි එතැනට එකතු වෙනවා මොකද අපි වැඩ කරන තැන් වලට එතැන ළඟ නිසා.
අපි ඉතින් හැමදාම ගෙදර යනකොට 7.00pm පහු වෙනවා. අපි ගිහින් අපේ. අම්මලා තාත්තලාට call කරලා නිදා ගන්නවා. ඔහොම තම අපි ජීවත් උනේ.
හැබයි අපි තව පොඩි වැඩක් කර 😊
අපි හත් දෙනා මෙහෙට එන්නත් හේතු una හත් දෙනෙක් ඉන්නවා 🥺
එ තාම මේ වෙනකොට ලෝකෙම ප්රසිද්ධ ගායක කණ්ඩායමක් වන BTS ❤️
පුදුමෙ කියන්නෙත් අපි කට්ටියත් හත් දෙනෙක් නේ 🥺
අපේ හීනේ උනේ කවදා හරි එයාලව හම්බවෙන එක. 🤭
අපි මේ වැඩ කරන අස්සේ korean language course එකකුත් කරා කියන්නකෝ 🤭
අපිට ඒක කරන්නවත් වෙලාව කොහෙන්ද කියලා බලනවා ඇති නේ 😋
මේ course එක තියෙන්නේ සති අන්තයේ. එ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා
එදාට ඉතින් අපිට නිවාඩු නිසා ආතල් එකේ course එක කරනවා 😍Next day,
අපි අදත් වෙනදා වගේ අපේ වැඩ ඉවර කරලා academy එකට ගිය practice කරන්න. අපි practice කර කර ඉන්නකොට එක පාරටම අපේ hiruzz akka කෑ ගහන්න පටන් ගත්තා.
"අඩේ chamo උබට හරියට උබේ අත පය control කර ගන්න බැරිද? මල වදේ,"
"අඩේ අඩේ sorry sorry හිතලා ගැහුවේ නැ බොල"
Chamo අක්කත් කෑ ගහලා කිව්වා.
එතකොටම sadu අක්කා ඇවිල්ලා මේ දෙන්නා මරාගෙන මැරෙන්න කලින් දෙන්නව සමාදාන කරා. 😙 එයා එ වගේ දේවල් වලට දක්ෂයි කියලා අපි හැමෝම දන්නවා.
අපි ඔහොම මේ දෙන්නගෙ කෝලම් වැඩ බල බල ඉන්න කොටම
කාගේ හරි හෙවනැල්ලක් දැක්කා.
එතකොටම අපේ nimmi අක්කා වෙලාව බැලුවා.
මොකද එ Chief එන වෙලාව ද කියලා දැන ගන්න
😂😂😂සෙට් එක බලාගෙන හිටියා එතන ඉන්නේ කව්ද කියල දැන ගන්න.
ඊට පස්සේ අපේ hiru akka දොර ගාවට ගිහින් දොර අරින්න ලෑස්ති උනා. කට්ටියම හිටියේ බය වෙලා මොකද කවුරුත් academy එකේ නැති නිසා,
Hiru අක්කා දොර අරින්න හදන කොටම
"මේ එ අපේ chief වෙන්න ඇති" කියලා nimmi අක්කා කෑ ගැහුවා. එ කෑ ගහපු පාර කට්ටියම උඩ ගිය 😂Nimmi අක්කා එහෙම කිව්වට පස්සේ හිරු අක්කා දොර ඇරියා. Nimmi කිව්වා වගේම හිටියේ අපේ chief තම.
"මොනාද ළමයි ඔයාලා මේ කරන්නේ. ඔයාලා මෙහෙ ආවේ ඔය. වගේ රණ්ඩු වේවි පිස්සු නටන්නද, මන් දොර ගාවට වෙලා ඔක්කොම අහන් හිටියේ "
Chief හයියෙන් කෑ ගැහුවා.ඊට පස්සේ අපි හැමෝම
එක පාර
Sorry chief
කිව්වා.
😒😒😒එතකොටම chief කට කොනෙන් හිනා වෙන එක අපි හැමෝම දැක්ක
මම නම් හිතින් හිත හිත හිටියේ Chief කවදාවත් ඔහොම හිනා වෙලා නැනේ කියලා
🤔🤔🤔To be continued 🤐🤐
Menna aluth chapter 02 eka mn kalin eka delete karapu ekata ayeth sry.
Meka tikak modify kara la thiynawa. Kiywala hodai nam continue kran ynna
Mn thawa chuti deyak kiynnm. mn thawa kathawak upload krnawa ekatath chuttak support ekak denna hodeeeeeee😊😊🤭
YOU ARE READING
Amazing sisters ❤️
Historia Cortaආදරය කියන්නේ අපිට බලෙන් ලබා ගන්න බැරි දෙයක් වගේම ගොඩක් වටින දෙයක්. ☺️ අපිට ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන් හැබැයි මගේ title එක වෙන්නේ AMAZING SISTERS ❤️ඒ කියන්නේ පුදුමාකාර සහෝදරියෝ කියන එකයි. සහෝදරකම කියන්නේ ලේ උරුමයක්ම නෙමෙයි කියලා මේ story එක අවසා...