Mahee 's Pov
회색 빛 하늘 위엔
분명히 더 밝은 빛이
먹구름 걷힌 뒤엔
눈부시게 빛날 테니.
(In the gray sky, there is a brighter light
Behind the dark clouds, there is a dazzling light )සටහන් පොතේ කොනක ලිය ලිය හිටි කවියත් නතර කරල මම පොත ආයි බෑග් එක ඇතුලට දාගත්තේ ඉස්සරහින් පේන උද්යානයදිහාවට ආයිත් ඇස් යොමු කරගෙන... ඒ දිහා හිස් බැල්මකින් බලාගෙන ඉදලා ආයි මම බලාගත්තෙ තීන්ත පෑනේන් පැල්ලම් වැටුන ඇගිලි දිහා...
හ්ම්ම්... කවිය..
කොහේද තියන අකුරු ටිකක් එකතු කරලා වචනයක් හදලා චවන ටිකක් එකතු කරල ලියන පද කීපෙක සමහරවිට කොච්චර ලොකු කතාවක් හැංඟිලා තියෙන්න පුලුවන් ද... මේතාක් උන දේවල් දිහා ඈතින් ඉදන් බලන් ඉන්න කෙනෙක් වගෙ මම කල්පනා කරා. තාම අවසානයක් හිතාගන්න බැරි ගොඩක් දේවල් අපේ ඉස්සරහා ගොඩ ගැහිල තිබුනා..
සිතුවිලි අතරේ හිරවෙලා හිටිය මාව ආයි පියවි සිහියට ආවේ පිටිපස්සෙන් මාගෙ දිහාවට එනවා ඇහුන අඩි සද්දෙ නිසා
ආහ්..යොබො...
මම හිනාවෙලාම බලන් හිටියෙ හිමීට ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩ්උන kyunsoo දිහා.. අපි විවාහ වෙලත් තාම මාසයක්වත් නැ තව කොච්චර දුරක් යන්න තියනවද...
mwo hae ? (What are u doing ?) Kyunsoo ඇහුවෙ මගෙ අත්දෙක දිහා බලාගෙන
ම්ම්.. විශේෂ මුකුත් නැහැ
මම හිනාවෙලා කිව්වා..
හ්ම්.. අපි එහෙනම් යමුද ?
STAI LEGGENDO
𝙿𝚘𝚎𝚖 𝙾𝚏 𝙷𝚊𝚗𝚜𝚎𝚘𝚗𝚐..❃ (𝓔𝔁𝓸 𝓕𝓪𝓷𝓯𝓲𝓬)
Fanfictionබිඳිගිය ඒ පොරොන්දුව නැවත සැකසීමට නොහැකි බව මම දනිමි.. නමුත් මට අවශ්‍ය මුළු ජීවිත කාලයම ඔබ සමග ජීවත් වීමටයි මම දෙවියන්ගෙන් අයදින්නේ මුලදී මෙන්ම ඔබට සතුටින් සිටිමට හැකි වේවා කියායි.. ස්තූතියි , මට සමාවෙන්න මම ඔබට ආදරෙයි මා සතු සියල්ල ඔබට ලබා දුන...