3. New Family

299 51 18
                                    


Jin POV

     " කෝ මේ කට්ටිය එන්න පහලට..."
 
ජින් ඔප්පාගෙ සුපර් පවර් වොයිස් එකෙන් හැමෝටම කතා කලත් තාම කවුරුත් කන්න පහලට ඇවිත් නැ. ජින් ඔප්පා තනියම dinning table එකෙ හැදුවේ කිසිම කෙනෙක් අද kitchen එක පැත්තට ඇවිත් නැති නිසා..

" මේ ලමයි නම හදන්න බෑ නෙවේ. හැදෙන්නේ නෑ..."

     රතුවෙච්ච මූණත් එක්ක ජින් තමන්ටම මුමුණ ගන්නේ කේන්තියෙන් කියල දකින ඕනිම කෙනෙක්ට හොදට බැලුවොත් තේරෙනව..

        ___________________________
     වැම්පයර්ල උනත් මෙයාලා ජීවත් වෙන්නේ එදිනෙදා ජීවිතඋඒ සාමාන්‍ය මිනිස්සු ජීවත් වන ජීවන රටාවටයි.. Namjoon එයාගෙ පවුලට මේදේවල් පුරුදු කරල තියෙන නිසයි පවුලේ හැමෝටම සාමාන්‍ය මිනිස්සු අතරේ වෙනසක් නොපෙන්වා ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නෙ.. මේ පවුලෙ අයගේ තියෙන වෂීවන සුළු පෙනුමත් , කරුනාවන්ත කමත් නිසා මේ පවුල ගොඩාක මිනිස්සුන් අතර ප්‍රසිද්ධ පවුලක් විය. ඒ වගේම අනිත් වැම්පයර්වරයන්ට වඩා bangtan  වැම්පයර් පවුල වෙනස් වෙන්නේත් එයාල මිනිස් රුධිරය මත පෝෂණය නොවී අහාර හා සත්ව රුධිරය මත පෝෂණය වන බැවින්..
         __________________________

   Namjoon සාක්කු දෙකට අත්දෙකත් දාගෙන dinning table එක පැත්තට ඇදුනේ ජින් ඔප්පගෙ රතුවෙච්ච මූණ දැකල හිනාවෙන ගමන්.

   " හයුන්ග්... Sorry පොඩ්ඩක් වෙලා ගියාට.. අපේ යුන්ගි හයුන්ග්ව පොඩ්ඩක් ඇහැරවගන්න වෙලා ගියා.. ඔයා දන්නවනේ එයාගැන.."

      " හ්ම්... කෝ දැන් යුන්ගියා.. "
     " දැන් එයි.."

   ඒත් එක්කම වගෙර් Yoongi ආවේ මේ මොන මගුල් කරදරයක්ද වගේ mood එකකින්.. කෙලින්ම ඇවිත් dinning table එකෙන් වාඩි උන yoongi, namjoonට රවන්නත් අමතක කලේ... Namjoonට ඒක දැකල කෙල නොගිලුනා නෙවේ.. ඒත් එක්කම living room එකේ මල් පෝච්චියක බිදුන සද්දෙට namjoon, yoongi මූණෙන් මූණ බලාගත්තේ ඊලඟට වෙන්න යනදේ ගැන හොදින් දන්න නිසා... උඩට ගත්තු හුස්ම තාම එහෙම්මයි... 

@ living room...

  පඩිපෙළ ලග තිබ්බ ලස්සන purple  Roses මල්පොකුර දාල තිබ්බ පෝසිලේන්  vase එක පෙරලගෙන බිම ඉදපු Tae  දිහා Jungkook , Jimin බලාගෙන හිටියේ හරියට ගල්කරපු ගල්පිලිම දෙකක් වගේ.. ජිල් බෝල දෙකක් වගේ ඇස් ලොකු කරගෙන ඔක්කොලම Tae දිහා බලාගෙන ඉන්නේ මීට වඩා ලෝක විනාසෙ උනානම් හොදයි වගෙ mood එකකින්.. ඒප්‍රන් එකත් ඇදගෙන හැන්දත් අතේ තියාගෙන kitchen එකේ ඉදපු ජින් අඩියට දෙකට ආවේ කාටවත් හිතාගන්න බැරි වේගෙකින්.. තාමත් හිටපු විදිහටම බිම බදාගෙන වැටිල ඉන්න tae ජින් දැකපු පාර අසරණ උන boxy smile එකක් දැම්මේ හතුරෙක්ටවත් මේ වගෙ දෙයක්නම් වෙන්න එපා කියල හිතනගමන්..

ℍ𝕠𝕦𝕤𝕖 𝕆𝕗 𝕍𝕒𝕞𝕡𝕚𝕣𝕖𝕤Where stories live. Discover now