මෙහෙම දවස් කීපයක් ගෙවිලා ගියා හරියටම කිව්වොත් දවස් 6ක්. මේ දවස් 6ට දෙන්න මුන ගැහුනා උනත් වැඩිය කතා කරන්න හම්බඋනේ නෑ.ඒ තරන් වැඩ.වෙඩින් එකක් කියන්නෙ ඉතිං ලේසී දෙයක් නෙමෙයි නේ. අනික මේක හදිස්සියෙම වෙන එකක්නෙ😜😜😜.
The day before the wedding
Kim taehyung
My gosh wedding එකකට මෙච්චර වියදමක් යනවද😂😂 මට තේරෙන්නෙ නෑ මිනිස්සු divorce වෙවී දෙතුන් පාර weddings අරන් marry කරන්නෙ ඇයි කියලා.වෙලවට හැම තැනම යාලුවො හිටපු නිසා වෙලාවට ඔක්කොම මේ දවස් ටිකේ plan කරගෙන ගාවට කරගත්තා. කිම් ටේහියුන් ඔයා හෙට marry කරනවා.හිතන්න වත් පුළුවන් ද😂.කවුද හිතුවෙ මේ වගේ කෙල්ලෙක්ව මේ මං මේ විදියට marry කරයි කියලා 😂😂.
Door bell
කවුද මේ වෙලාවෙ
අහ්හ්හ්හ් jin හියුන් 🤗😯😯😯😯.හියුන් මොකද මේ වෙලාවෙ.එන්න ඇතුලට 😍
ඇයි අහන්නේ.මං එන්න හොද නැද්ද😜.අද ආවෙ ඉතිං යුතුකමක්නෙ මගේ. ඒකට.දන්නෙ නැද්ද marry කරන්න කලින් දවසේ රෑ මනමාලයා වැඩිහිටියෙක් එක්ක යන්න ඕන මනමාලිගෙ ගෙදර.ඒකවත් දන්නෙ නැද්ද😂 ලෑස්ති වෙන්න ගිහින් එමු. Uncle අද හිටියනම්😢 එයා එයි ඔයා එක්ක යන්න.ඒත් මං කිසිම අඩුවක් වෙන්න දෙන්නෙ නෑ මගෙ චූටි මල්ලිට.
මං ඒක දන්නවා හියුන්🙂. ඒත්🙄🤔 ඇයි රෑ මනමාලිගෙ ගෙදර යන්නේ ඒ කෙල්ල නිදිත් ඇති දැන්.
මනමාලි කාත් එක්ක හරි පැනලා යයිද බලන්න මහ රෑ😂😂😂😂.යනවා පණ්ඩිත කොල්ලා ලෑස්ති වෙලා එනවා.
😂😂one minute හියුන්.
Rejina ව බලන්න යන ගමන් car ekee
YOU ARE READING
IN A JAIL WITH A HANDSOME MAN ❤️
FanfictionIN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අපරාධපරීක්ශකයන්ගෙන් එක්කෙනෙක් ඒ වගේම ඒ අය අතරින් වයසින් අඩුම කෙනා. නීතිය ගැන දන්න කෙනෙක්ට කරන්න පුළුවන...