Chapter 13💞

1.6K 333 161
                                    

Yoongi ඇවිත් ගියාට පස්සෙ රෙජිනා සෑහෙන්න ටේ ගැන හිතුවා,

නපුරා කිව්වට එයා නපුරුම නෑ,කොච්චර දුක හිතෙන කතාවක් ද එයාට තියෙන්නේ,අනිත් එක එයා මැරයෙක් තමයි හැබැයි අපරාධකාරයෙක් නෙමෙයි 💜️ අනේ එයා වෙනුවෙන් මට මොනවා හරි කරන්න තිබුනනම්,ඒත් මං කියලා මොනවා කරන්න ද, අපි රස කෑම එකක්වත් හදමු, නේද tannie ❤️

ටේ එනකොට රෑ වෙලා,wash දාලා කෑම කන්න පහලට ආවේ සෑහෙන්න බඩගින්නකින්,

කෑම ලෑස්තියි ,දැන්ම කනවද

හ්ම්ම්ම් බඩගිනි

එහෙනම් කමු,

ටේ බඩගිනි වැඩි නිසා කනවා නෙමෙයි ගිලිනවා, කෑම එකෙන් බාගයක් විනාඩි 2ක් වගේ කාලෙකින් ඉවර කරපු ටේ රෙජිනා දිහා බැලුවේ අහම්බෙන් වගේ,මෙන්න කෙල්ල ඔරවගෙන බලන් ඉන්නවා ටේ දිහා

මොකද ඔරවන්නේ,

හුම්ම් ලොකු ඉස්කෝලෙකට නේද ගියා කිව්වේ,කවුරුහරි කෑම එකක් හදලා දුන්නාම රසයිද නැද්ද කියන්න දන්නෙ නැද්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුම්ම් ලොකු ඉස්කෝලෙකට නේද ගියා කිව්වේ,කවුරුහරි කෑම එකක් හදලා දුන්නාම රසයිද නැද්ද කියන්න දන්නෙ නැද්ද?

අහ්හ් ඒකද මේ, 😂

ඔව් ඒක තමයි

මෙලෝ රහක් නෑ,ඒකයි ඉක්මනට කාගෙන කාගෙන ගියේ😂😂

ඈහ්හ්හ් අනේ මට රසයි නේ.😢

නෑ නෑ රසයි ගොඩක් ,

හුම්ම්😍

කාලා ඉවරයි ද,

හ්ම්ම්, දැන් අත රිදෙන්නෙ නැද්ද,

නෑ ටිකක් අඩුයි................

ටේහියුන්.........

ම්ම්

අහ්හ්හ් නෑ මුකුත් නෑ, රෙජිනා එයා අද දවල් ටේ ගැන දැනගත්ත දේවල් ගැන කතාකරන්න හැදුවත් බෑත් වගේ,ඒත් රෙජිනට දේවල් හන්ගගෙන ඉදල පුරුද්දක් නෑ කියලම දාන්න ඕන,

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now