chapter 07

1.8K 369 147
                                    

රෙජිනා ටේව ගොඩාක් තදින් බදාගෙන තමයි දැන් ඉන්නෙ.ටේට එහාට හැරෙන්නත් බෑ.මෙහාට හැරෙන්නත් බෑ.ටේ හිතාගන්න බැරිව ඉන්නවා මේ සර්පයෙක් නං කොහොමද ඇතුලට ආවෙ කියලා.

රෙජිනා අහකට යනවකෝ මොකද මේ මාව මිරිකල මරන්න ද හදන්නෙ.

අනේ මාව කෑවද දන්නෙත් නෑ.එහෙම උනොත් මං මැරෙයි.මැරුණට පස්සෙ කියන්න ඔයා දුක් වෙයි මට මෙහෙම ඉන්න දෙන්න තිබුන කියලා.

තමුන්ට හොදටම පිස්සු.මොන්ගල්. මේ lights ටික on කරන්න ඉන්න.ඊට පස්සෙ බලමූ.

Lights on kala

ආන්න අතන අර කලු පාට... ඇහ්හ්හ්හ්

😂😂😂😂😂😂😂😂 හහ් හහ්හ්හ්හ් හා හූ. ටේට හිනාව නවත්තගන්න බැරි උනා.

මේ කවුද ?

මේ ඉන්නෙ, tannie .මගෙ පැටියා හොර ගෙඩියා වගේ බය කලා නේද?. බලන්න මගෙ අහිංසක පැටියාට මේ ගොන් කෙල්ල සර්පයෙක් කියලා කිව්වානෙහ්හ්😜😜😂😂

Excuse me......මංද ගොන් කෙල්ල?

නැත්නම්

මෙයානෙ මාව බයකලේ

එයාට මුකුත් කියන්න එපා.මේ ගෙදර තමුන්ට  වඩා තැනක් tannie ට තියනවා.

මේ වෙලාවෙ tannie ටේ ඉස්සරහ හුරතල් වෙනවා😍

අනේ දෙන්නගෙ හුරතලේ.යකූ බලු තඩියෙක් ගියපු උඩ.අර ලයිකා බැල්ල වත් අභ්‍යවකාශෙට ගියාට මෙච්චර ගෑස් නැතුව ඇති. Puhhhhhhhhhh අයිතිකාරයටම ගැලපෙන කෙනා.මෙයාටත් මට විතරයි බනින්න පුළුවන් මේ තඩියා එක්ක හුරතල් වෙන හැටි බලන්න ඕන😒😒😒

IN A JAIL WITH A HANDSOME MAN ❤️Where stories live. Discover now