ඇයි taehyung ඔයාට මොකද කොහෙ හරි රිදෙනවාද 😟
ඔව් මට හුස්ම ගන්න බෑ වගේ
අනේ😢 මං ඉක්මනට doctor කෙනෙක්ට කතා කරන්නම්
එපා, ඔයා මාව ගොඩාක් තදින් බදාගත්තානේ ඒකයි😅
Taehyung මේ විහිලු කරන වෙලාවක්දකොච්චර කාලයක් ද මං hospital
සති 3ක් විතර 😂
මොකක් 😲
ඔව්😂😂 හරි හරි ඒක වැඩක් නෑ, මං doctor ට කියන්න ඕන ඔයාට සිහිය ආවා කියලා ,yoongi oppa ටත් එයාල ගොඩාක් අවුලෙන් මේ ටිකේම හිටියේ
හ්ම්ම්ම්, රෙජිනා පුළුවන් නම් yoongi හියුන් ට කියන්න පුළුවන් තරන් ඉක්මනට මාව හම්බවෙන්න එන්න කියලා,අහ්හ්හ් අනිත් එක ඔයා එදා වැඩේ හොදට කලා
හ්ම්ම් මං කියන්නම්,
රෙජිනා හිනා වෙලා දොරත් වහගෙන යන්න ගියා,
එලියට ඇවිත් සතුට වැඩි කමටම රෙජිනා අඩන්න ගත්තා, ඒත් ඉක්මනටම කදුලු පිහිදගෙන yoongi ට call එකක් ගත්තා, අරගෙන ටේට සිහිය ආවා කියලා කියලා ඉක්මනට doctor ව meet වෙන්න ගියා. ටිකකින් yoongi ආවේ kai එක්කම දෙන්නටම මාරම happy ටේට සිහිය ආපු එකට,රෙජිනත් ටේගෙ room එක ඇතුලට ආවා,
අහ්හ්හ් rejina
YOU ARE READING
IN A JAIL WITH A HANDSOME MAN ❤️
FanfictionIN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අපරාධපරීක්ශකයන්ගෙන් එක්කෙනෙක් ඒ වගේම ඒ අය අතරින් වයසින් අඩුම කෙනා. නීතිය ගැන දන්න කෙනෙක්ට කරන්න පුළුවන...