Last Chapter

1.9K 246 222
                                    

පරක්කු උනාට සමාවෙන්නෝඕඕඕඕ..... ඔන්න අන්තිම chapter එක දැම්මා....
😇
********************************************************************

Last chapter 

Taehyung p.o.v

දැන් මෙහෙට වෙඩි වැදුනු දෙන්නෙක් ගෙනාවද?

එයාලාගෙ නම්…?

Kim seokjin, kim namjoon ….

එතකොට ඔයාල ඒ Patientලගේ කවුද …?

අපි එයාලගෙ පවුලේ අය…

ඒ දෙන්නම තාම ICU එකේ ඔයාලට එතනට ගියානම් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි…

විනාඩි කීපයක් තමන්ගෙ ඉස්සරහ තිබුණු තිරය දිහා බලන් ඉදපු Nurse අපිට කියද්දීම මාවත් අතින් ඇදගෙන jungkook ඉස්සරහට දුවන්න පටන් ගත්තා.

Tae… kookie….. 

අපිව දැකපු ගමන් තමන් ඉදන් හිටපු තැනින් නැගිටපු jimin අපි දිහාවට දුවගෙන ආවා.

කෝ yoongi hyungලා…?

ඇතුලේ….

කොරිඩෝව කෙලවරේ නොඉවසිල්ලෙන් එහා මෙහා ඇවිදින yoongi hyung ඈත තියාම දැකපු මම ඒ පැත්තට යද්දී බිත්තියකට හේත්තු වෙලා ICU එකේ දොර දිහා බලන් හිටපු hoseok hyung දැකපු jungkook ඉක්මනට එයා ගාවට ගිහින් එයාව බදා ගත්තා.

කොහොමද hyungලට…?

තාම දන්නෙ නෑ. කිසි කෙනෙක් මොකුත් කියන්නෙත් නෑ… මගේ උරහිස බදාගෙන jimin ඉකිගහද්දී මම එයාව තදින් බදා ගත්තා.

Tae මොකද වුනේ… ගියපු වැඩේට…? අනිත් gang leadersලා RMව හෙව්වද…? එයාලා තාමත් namjoonව සැක කරනවද…?

Hoseok hyung අහද්දී මම ඔළුව වැනුවා 

හැමදෙයක්ම හොදින්. එයාල namjoon hyungව සැක කරන්නෙ නෑ. මම hyungගෙ mask එක තිබ්බ තැනින්ම තිබ්බා.

Yoongi :විස්වාසද එයාල සැක කලේ නෑ කියලා.

ඔව්.

Good job tae. 

Yoongi hyung මගේ පිටට තට්ටුවක් දැම්මා.

ඒත් hyung … jin hyungටයි namjoon hyungටයි ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද…?

මම දන්නෙ නෑ tae.. තාම doctorsලා එලියට ආවෙ නෑ.

Hobby hyung එයාගෙ නලල එක අතකින් පිරිමදින ගමන් ලග තිබුණු පුටුවකට බරවුනා.

NO MORE DREAMS Место, где живут истории. Откройте их для себя