ඔප්පා!!!!!
ඇමී කියද්දිම බෝහිගේ හුස්ම ටිකකට නැවතුනා වගේ💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මට සමාවෙන්න. ප්ලීස්...මට සමාවෙන්න.. මං දන්නවා මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. අනෙ ඒත් මට....මට ඔයාව තේරුම් ගන්න තිබ්බා..මට ඔයත් එක්ක ඉන්න තිබ්බා...ප්ලිස්ස්..මට සමාව දෙන්න. මං මහ පව්කාරයෙක්..
💜️💜️💜️💜️💜️💜️💜💜️💜️💜️💜️💜️💜️💜️💜️
හියුන්ග්!!! මට හියුන්ග් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි. Jk මොකක් හරි දෙයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා නම්ජුන්ට තේරුනා. කොල්ලගේ මූණ හරි නෑ.මොකක්ද ජන්කුකා???
💜💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
බෝහි!! මාත් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන්ද?? Will you marry me???
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
යාහ්.ජන්කුකාහ්!!! කොහෙද ඉන්නේ?? මේ හදිසියක් ඉක්මන්ට අපේ ගෙදරට වරෙන්..
නම්ජුන් ෆෝන් එක කට් කලා.💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඩොක්ටර් කියපු දේ අහලා බෝහිගේ විතරක් නෙවෙයි Jk ගේ ඇගත් සීතල වෙලා ගියා.ඒ කියන්නේ ඩොක්ටර්??? ඇයි??? ඇයි එහෙම??
Jk වචන පටලගෙන කියනකොටත් මුකුත් හිතාගන්න බැරුව බෝහි ඔහේ බලාගෙන හිටියා.💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
එතකොට මගේ සේ ජුන්!!! එයා ජීවත් වෙන්න ඕනි Jk.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇයි බෝහි ඇයි??? ඇයි මට මෙහෙම කරන්නේ??? මං දරාගත්ත දේවල් මදිද?? ඇයි මං ම???
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
අන්තිමට බෝහි jk ගේ උරහිසින් හෙමින් ඇල්ලුවා. Jk ඔලුව උස්සලා බැලුවේ බෝහිගේ ඇස් දෙක දිහා එ ඇස් වෙනදටත් වඩා දිලිසෙනවා.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇමී, ඔයා මගේම නංගි වගේ. එහෙම නේද???
ඔව් ඔන්නි.. ඇයි ඔයා මේ එක පාරම මෙහෙම කියන්නේ??
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඩොක්ටර් කියපු දේ අහගෙන හිටපු ජින් තදින් ඇස් දෙක පියාගත්තා. ජින්ට තේරුම් ගියා මොනාද සිද්ධ වුනේ කියලා. අනිත් මෙම්බර්ස්ලත් මොනාද වුනේ කියලා හිතාගන්න බැරුව ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියා.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඇයි උඹ මෙහෙම කලේ???
නම්ජුන් Jk ගේ කොලර් එකෙන් අල්ලගත්තා. අනිත් අය වටවුනේ කොයි වෙලාවෙ හරි නම්ජුන් jk ට පාරක් ගහනවා කියලා දැනුන නිසා. Jin ගිහින් නම්ජුන්ව අල්ලගත්තේ නැත්තම් ඒ දේ සිද්ධවෙන්න තිබ්බා.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️බොහි ලගට ලං වුන Jk බෝහිගේ නළලට හාදුවක් දුන්නා.
මේ මං ඔයාට දුන්න පලවෙනි කිස් එක.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜You are my wind අන්තිම කොටසෙන් හම්බවෙමු.
YOU ARE READING
You are my wind
FanfictionYun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo hee ජිවිතය නසා ගැනීමට උත්සහ කරේ ඇයි? Bo hee සහ Namjoon ආදරේ කරයිද? කියවලාම බලමු යාලුවනේ. You are my wind. 💜️