14 පරිච්ඡේදය

698 142 11
                                    

Jk හිටියේ රෙකෝඩින් එකක. එක පාරම Jk ගේ ෆෝන් එක රින්ග් වුනා.

යාහ්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

යාහ්...ඇමී, මං රෙකෝඩින් එකක. තමුසෙගේ ජින් මෙතන නෑ..
Jk ඇමීට කෑගැහුවා.

ඔප්පා!!!
ඇමී අඩනවා.

Jk කෝල් එක ආව ගමන් ස්ටුඩියො එකේ දොරත් ඇරගෙන දිව්වා. එතන හිටපු අය මූට එකපාරම මොකද වුනේ කියලා Jk ගිය දිහා බලාගෙන හිටියා.

බෝහී...ඇස් අරින්න.
Jk ගියේ බෝහිගේ ගෙදරට. ඒ වෙද්දිත් ඇමී බෝහිව බදාගෙන අඩනවා.
Jk ඉක්මන්ටම බෝහිව උස්සලා අරගෙන එයාගේ කාර් එකට දාගත්තා.

 ඩ්‍රයිව් කරන ගමන් එයා නම්ජුන්ගෙ ෆෝන් එකට කෝල් කරන්න හැදුවත් ඇමී කරේ Jk ගේ ෆෝන් එක උදුරලා ගත්ත එක

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඩ්‍රයිව් කරන ගමන් එයා නම්ජුන්ගෙ ෆෝන් එකට කෝල් කරන්න හැදුවත් ඇමී කරේ Jk ගේ ෆෝන් එක උදුරලා ගත්ත එක.

ඔප්පා..ඔන්නි කිව්වා කාටවත් කියන්න එපා කියලා. මං දන්නේ නෑ ඇයි එයා එහෙම කිව්වේ කියලා. මොකක් හරි හේතුවක් ඇති නේ.

බෝහි එහෙම කිව්වද???

ඔව් එයා මට කෝල් කරා උදේ. එයාට හරියට කතා කරන්නවත් පුලුවන් කමක් නෑ කියලා ඒ කෝල් එකෙන් මට තේරුනා. එයා කිව්වේ උදව් කරන්න කියලා. ඉතින් මං පුලුවන් තරම් ඉක්මන්ට එයාගේ ගෙදරට ආවා. ගෙදරට එද්දිත් එයාට හැමතැනම වොමිට් වෙලා. මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි නිසා තමයි ඔයාට කෝල් කරේ. ඔයාට කෝල් එක ගන්නකොට එයා මගේ අතින් ෆෝන් එක අරන් කිව්වා කාටවත් කියන්න එපා කියලා. එච්චරයි එයාට කියන්න පුලුවන් වුනේ.
ඇමී අඩන්න පටන් ගත්තා.

You are my windDonde viven las historias. Descúbrelo ahora