බෝහි නම්ජුන්වත් නම්ජුන් බෝහිවත් නොදැක කාලය ගෙවුනා. ඒත් ඒ ගෙවුනු කාලේ හැම තත්පරයක් ගානෙම බෝහිගෙ හිත තිබුනේ නම්ජුන් ලග.
ඒත් නම්ජුන්.. ගොඩක් අමාරු කාලෙකට පස්සේ නම්ජුන් හරි අමාරුවෙන් හිත හදාගත්තා. බෝහිව අමතක කරන්න වගේම බෝහිට සමාව දෙන්නත් නම්ජුන්ට ගොඩක් අමාරු වුනා. ඒ දෙකෙන් නම්ජුන් තෝරගත්තේ බෝහිව අමතක කරනවා කියන එක. බෝහි සෝල් වලින් ඈතට ගිය එකයි බිසී ශෙඩූල්ස් නිසයි නම්ජුන්ට පුලුවන් වුනා බෝහිව හිතෙන් ඈත් කරන්න. ඒත් ඒ කවදාවෙනකන්ද කියලා බෝහිවත්, නම්ජුන්වත් දැනගෙන හිටියේ නෑ.
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
යාහ්...නම්ජුනා පොඩ්ඩක් නිදාගන්නවා. ඊයේ රෑ ඉදන් නේද තමුසේ ඔය මහන්සි වෙන්නේ.
ESTÁS LEYENDO
You are my wind
FanficYun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo hee ජිවිතය නසා ගැනීමට උත්සහ කරේ ඇයි? Bo hee සහ Namjoon ආදරේ කරයිද? කියවලාම බලමු යාලුවනේ. You are my wind. 💜️