බෝහි කම්පැනි එක පුරාම නම්ජුන්ව හෙව්වත් බෝහිට කොල්ලව හොයාගන්න බැරි වුනා.
රූෆ් ටොප් එකේ බලන්න
Jk කිව්ව විදිහටම නම්ජුන් හිටියේ රූෆ් ටොප් එකේ. නම්ජුන් රූෆ් ටොප් එකට ගියේ හිත නිදහස් කරගන්න ඕනි වුනාම. නම්ජුන් අතින් ලියවුනු සිංදු ගොඩක් ලියවුනේ රූෆ් ටොප් එකේදි.
බෝහි රූෆ් ටොප් එකට යද්දි නම්ජුන් ඈත බලාගෙන ඉන්නවා දැක්කා.
( photo එකේ තියන quote එක ගණන් ගන්න එපා )
ඊයේ සිද්ධ වුනු දේවල් හැටියට කොහොම නම් කතා කරන්නද? නම්ජුන් දන්නේ නෑ බෝහි රූෆ් ටොප් එකට ආවා කියලවත්. කෙල්ල නම්ජුන්ට මූන දෙන්න බැරුව හොල්මනක් වගේ නම්ජුන්ගේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා.
ඔප්පා..ඇයි හම්බවෙන්න කිව්වේ...
බෝහි ගොඩක් අමාරුවෙන් කියලා දැම්මා.බෝහිගේ කටහඩ ඇහිලා නම්ජුන් බෝහි දිහාට හැරුනා. කොල්ලගේ මූනේ තිබුනේ සතුටින් ඉන්නවා වගේ පෙනුමක් නම් නෙවෙයි..
බෝහි..ඇත්තටම මට ඊයේ සිද්ධ වුන දේවල් වලට ඔයාගෙන් සමාව ගන්න ඕනි.
සමාව ගන්න? ඇයි ඒ? සමාව ගන්න තරම් වැරැද්ද ක් ඔයා කරේ නෑනේ? අනික මට ඒක වැරැද්දක් නෙවෙයි. බෝහි එහෙම හිතුවට ඒක නම්ජුන්ට කියන්න ගියේ නෑ. එයා කලේ නම්ජුන් දිහා බලාගෙන හිටපු එක.
මං ඊයේ හොද සිහියෙන් නෙවෙයි හිටියේ. ඒක මගේ අතින් වෙච්ච වැරැද්දක්. ආය එහෙම වැරැද්දක් මගේ අතින් වෙන්නේ නැ. ප්ලීස් මට සමාවෙන්න.
අහ්..ඒකට කමක් නෑ ඔප්පා. ඒ දේවල් වෙලා ඉවරනේ. මං ඒ ගැන හිතන්නේ නෑ. බෝහි කිව්වා.
VOUS LISEZ
You are my wind
FanfictionYun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo hee ජිවිතය නසා ගැනීමට උත්සහ කරේ ඇයි? Bo hee සහ Namjoon ආදරේ කරයිද? කියවලාම බලමු යාලුවනේ. You are my wind. 💜️