Say It Back ♡Taekook Sinhala♡ 《Complete》
"මං ආදරේයි තේහියුන්ග්..."
~~ " මට යන්න වෙනවා හ්‍යොන්ග් .....මියාන්හේ .." " ඒත් ඔයාව මට ඕන ජිමිනා... " " මියාන්හේ හ්‍යොන්ග් ...." ~~~ Start Date 📅 : 2022.01.20 Published Date 📅 : 2022.01.21 JinMin Story ⚠️️Not a Ship or BL Story ⚠️️ BTS FanFiction #JustFanFiction
අප්පගෙ ආදරේට මං හරි ආසයි.. ටැනී ටැනී කිය කිය මගෙ ඇඟෙ දැවටෙන්නෙ හරියට පොඩි දරුවෙක් වගෙ.. අප්පට පුලුවන් නේද.. හැමදාමත් ටැනී ළඟින් ඉන්න.. ටැනීගෙ හුස්මට සැහැල්ලුවක් වෙන්න.. ආදරෙයි අප්පා... ❤️ 2021.12.29
ඌලාගේ බබා.... බබාගේ ඌලා.... ඌලායි බබායි ගැන දැනගන්න ඕනද?එහෙනම් කියවන්න 😉❤
BTS සාමාජික පාර්ක් ජිමින් ඔහුගේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි තැබූ සටහනක්...
මම හිතපු තැනට, මට එන්න ඕන උන තැනට මම ආවා. තනියම නෙමේ මම වගේම පිස්සෝ හය දෙනෙක් එක්ක ❤😂 හරිම සතුටින් ජොලියෙන් ජීවිතේ ගෙවුනට කන්ඩායමේ ඉන්න ලොකුම සාමාජිකයා විදිහට මට මේක ලොකු වගකීමක්................. ❤❤❤
උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04
හරි නම් මමයි එහෙම කරන්න ඕන මොකද එයාගෙන් ඩිවෝස් වෙන්න ඕන උනේ මට නිසා ඒත් මං තාමත් දුක් වෙනව මම ඒ කරපු දේට ඒත් දැන් ඒව ගැන හිතලා වැඩක් නෑ වෙච්ච දේවල් උනා ආයේ ඒ දේවල් වෙනස් කරන්න කාටවත් බෑ 💔💔 2021.09.14
කටුක දහවල් කාලය තුළ, තම ප්‍රතිරූපය සඟවනා හිරුට වෛර කළ යුතු අවධියක, හිරු හා පෙම් බස් දොඩන්නට, කවුරුන්ද උත්සුක.. උඩගු චන්ද්‍රයාගෙන් තොර ලොවක් නොතිබූ, ආකාශ වස්තූන් මධ්‍යයේ, දුරස්ථ තාරකාව පෙම් බැන්දේ, දහවල රිදී ආලෝක ධාරවන්ගේ උරුමක්කරුටයි.... ගොළු වළා පටලයන් අතර සුප්‍රසිද්ධ රහසක් වූ, අහසට වෙන්වුණු, අහසෙහිම වැළලුනු, ඒ ප්‍රේ...
Ur my Destiny...❤ Ur my world...❤ Ur my life...❤ Ur my everything...❤ I can do anything for U...❤ I Love U.....❤ -This is my 1st Oneshot -2021 Jungkook Birthday special -Not English -Boy x girl Hope U enjoy!!!!!❤ 🌟Started : 01st September 2021 🌟Finished: 01st September 2021 Highest rank~ ||18th of December 2021|| #...
බොදවුනු සිහින උඩු සුලගේ පාවී මැකුනු සිනහ යලි ආයෙත් නොම ඒවි නොහිමි හැගුම් මා සිතෙහිම මිය යාවි මේ බවයෙ නුබ මා හට අහිමි සදකි _@parapino_berry_
නොකියමි බලා හිදින බව නුබට ,නමුත් බලා සිටිමි එය දැනෙන තුරු නුබට......
ආදරේ කියලා කියන්නේ ලේ වුණත් කිරට හරවන්න පුලුවන් උත්තරීතර බැදීමක්.. දරුණු අසනීපයක් සමග ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඔහු සමග මහන්සි වෙන ඇය..... Broken angle 💔
You're mine & I'm Yours...💗 We will face to future together...💗 -My second Oneshot.... -Boy x Girl.... -Not English.... -Sinhala Language.... -Fantasy Romance..... -Sorry For the mistakes.... -Hope U enjoy!!!! ❤️Started : 12th of September 2021 ❤️Finshed: 12th of September 2021 Status : Completed 🚫Don't Copy witho...
'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020
Intro එකක් හිතාගන්න බෑ කියවලම බලන්න. ☆☆☆ [DON'T COPY THIS WORK"] ☆☆☆ 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫 ඇත්තටම ආදරය තිබුණේ මම ඔයාට ආදරෙයි කියපු තැන්වල නෙමේ......... කවදාවත් ආදරෙයි නොකියපු ඒ අප්‍රකාශිත ආදරය ඇතුලෙයි........... කවදාවත් මට වචනෙකින්වත් ආදරෙයි නොකියපු එයා මාව පරිස්සම් කළා හරියට මැණිකක් වගේ......... ඒක තේරුම් ගන්න මං පරක්කු වැඩී....... එතකොට වෙන්න ඕනි හැමදෙයක්ම වෙලා ඉවරයි...
A Short Fanfic! This is a 3 part story! And this is a Birthday Special... 💕 On behalf of our Handsome Hobi.. The beautiful bond he and his six brothers share is gonna be disclosed in this story.. Hope you guys will Enjoy! @_LuMinHee20_
දවසක මං මැරෙයි ඒත් මං මැරෙන්නෙ ආශ්වාස ප්‍රාශ්වාස කරලා විතරක් ජීවත් වෙලා නෙමෙයි., ඇඬෙන තරමට ජීවත් උනාට පස්සෙ හැම උත්සාහයක්ම වැය කරලා හැම වචනයක්ම කතා කරලා හැම වචනයක්ම ලියලා හැම සටහනක්ම සටහන් කරලා හැම අවදානමක් ම අරගෙන ඉවර වෙලා මගේ කකුල් දෙක උඩ හිටගෙන මට හදන්න පුලුවන් හැමදේම හදලා ඔබත් එක්ක! හිනාවෙන්න පුලුවන් උපරිම හිනාවෙල...
ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]
Don't Copy My Work 🚫 Sinhala story.. MIN YOONGI The doctor who fell in love with a cute girl. such a beautiful romantic cute love story.. Doctor & pation romantic comedy jelas protect ❤️❤️
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination Started :10/05/2021 Finished :11/07/2021
♡︎fantasy fan fiction♡︎ .....The prince of the vampire...... ....අඩක් මනුශ්‍ය අඩක් වැම්පයර් කුමාරයකුගේ ආදරණීය කතාවක්.....
One shot....hope you will like it.... Jungkook and Lily-ආආආආආආආආ Jungkook-මං ඔයාව බාරගන්නම් ඔයාට ප්‍රශ්නයක් නෙමේ නම්.. Lily-ඔව් මං ජේජු යනවා... අප්පා... මෙය fan fiction එකක් පමනී🤗🌸
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය.., ලබා ගැනීමක්ම විය යුතුද..? 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 Start Date 📆 : 2021.10.24 End Date 📆 : 2021.11.05 BTS 💜️ Kim Tae Hyung ~ Fan Fiction Only ✍️