Ghost princess | KTH | [ Completed ]
ඇත්තටම ඔයා කවුද .........?? [ Completed ]
කොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැතූ දෙහදක් ❤️
මගෙත් හිත මොන තරම් රිදුනද ඇයිද ඒ ගැන නොඇහුව්වෙ.. ඔබයි හදවතේ සියුම් තැන් වල පිහි තුඩින් ආදරේ ලිව්වෙ... ආදරේ නම් ඉතින් එහෙමයි....
විස්වාසය!?!?! ඒකට ආදරය තීරණය කරන්න පුලුවන්ද? හොද මිනිස්සු වගේ වෙස් වලා ගෙන ඇයි මිනිස්සු මේ ජීවිතේ රගපාන්නෙ... ජීවිතයම රග මඩලක් තමා.. ආදරය රැක ගන්න මිනිස්සු ඕනෙම දෙයක් කරනවා.. ඔහුත් ඇයත් දෙදෙනාම ඒ වගේ.. ඔහු, නපුරෙකුව සිටියද ඇය නිසා ආදරය උගත්තා. ඇය, ඔහුගෙ ආදරිය පමණක් නෙවෙ ගුරුවරිය, වෛද්‍යවරිය මෙන්ම මවද වූවා.... මේ ඔව...
• කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ............................................. Started day :- 2022/06/02 Finished day :- 2...
දේශපාලන,මාෆියා,වෛරය,පලිගැනීම,ආදරය මතින් ගොඩ නැගුණු ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේ ද...? Revenge Season 02 President's Daughter නමින් මෙසේ දිගහැරේ...?❤️ Start :06/08/2022 End :12/01/2023
' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25
මගෙ ආදරේ කොතනම හරි වැරැද්දක් වෙන්න ඇති මැනික. ඒ නිසා වෙන්න ඇති ඔයා අද එයා ගාව නැවතුනේ... _Yunhi_ •Don't Copy My Work🚫 #taehyungff #sinhala #oneshot Date : 2023/01/13 Written By ©️kimhezal95
❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date- 14/05/2021 Ending date- 26/06/2021 • Cover credit goes to Soo ♥️✨
" ජියා!!!! තමුසෙට පේන්නේ නැද්ද ?? මම බැදපු මිනිහෙක්....මට දරුවෙක් ඉන්නවා...තමුසෙගෙයි මගෙයි අතර සම්බන්ධයක් තිබ්බා තමයි...ඒත් දැන් එහෙම එකක් නෑ...මට මගෙ වයිෆුයි දරුවයි එක්ක පාඩුවේ ඉන්න දෙනවා.." Jungkook's story.....
Don't Copy My Work 🚫 Sunhala fanfication PARK JIMIN MAIN සංවේදී අය කියවීමෙන් වලකින්න 🚫 දුශ්ථ ඕතරී 😈
Don't Copy My Work 🚫 Sinhala fanfication Jeon Jungkook main ඇයත් වීර කාන්තාවක් තම දරුවා ජීවත් කරන්නට වෙර දැරූ... සංවේදී අය නැරඹීමෙන් වලකින්න 🚫
"මම මේ තැනට ආවේ මගේ උත්සහයෙන් ..මොකද මට උදව් කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තියා අඩුම තරමේ සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. අඩුම හොද යාලුවෙක් වත් ම්හු..ඒත් නැහැ!ච්ච්ච්අනාතයෙක් වෙලා සමාජෙ ඉන්නවා කියන එක ගොඩක් අමරු දෙයක්.." අන්න එතකොට තමා මම හරිම සිහියට ආවෙ ,මම මැරිල නෑ..ඒ වෙනුවට ශක්තිමත් අත් දෙකකට මාව හිරවෙලා..! විශ්වාස ක...
ආදරයෙන් පිපාසිත වූ මගෙ සිත.. පිපාසයෙන් මුදවා ගන්නට.. ඇය මා හා එක් වෙවී.. ඒ ආදරය.. මතු යම් දිනෙක.. ❤️
මීදුම් වැස්සත් එක්ක මගේ කුඩේ ඇතුලට ඇවිත් පායපු දගකාර දේදුන්න ... දුර ඈතකට මාව දාලා ගිහින් නතරවෙලා..
Short sinhala FF (Completed ✔️ ) With you without you I don't feel lonely .. Because I know you're with me But i miss you I need you ONLY YOU KNOW HOW I FEEL Cherry blossoming spring 🍒 🌸 Comes after winter.. ❄ Some how spring 🍃 will come to Your life too 🍂🍃🍂🍃 Sinhala Short story ||KTH|| By : ~Lan_Kimra~ #2...
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction Cover by JiNius_Moon Story by Estar_RM Start : 22nd April 2022 End : 10th November 2022
ඕනෙම දේකට අවසානයක් තියෙනවලු. ඒත් ඇත්තටම අවසානයක් කියලා දෙයක් තියෙනවද ? කෙනෙකුට අවසානයක් තවත් කෙනෙකුට ආරම්භයක් වෙනවනන් ඒකට අවසානයක් කියන්නෙ කොහොමද ? මේ කතාවත් අවසානයක් ගැන කතාවක්. හැමෝටම අවසානයක් උන...නමුත් ඔවුන් දෙදෙනාටම පමණක් ආරම්භයක් වුනු.
"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු ඉඩම් වල සොහොන් හදලා තියෙන්නෙ...ඇයි ඕයි මාවම තෝරගත්තේ වදදෙන්න..." කියවලා බලන්න..🙂 සැ.යු: පවුලේ සැමට එකට සිට නැරඹිය හැකිය.ආ සොරි..කියවිය හැකිය..🙂
දෛවය කියන්නේ හරි අමුතු දෙයක්. අපේ දෛවය කොහොම, මොන විදිහට ලියවිලා තියෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. මං දන්නවා.... මේක දැනගත්ත ගමන් එයා එයාටම වරද පටවගනියි කියලා. ඒත් මේක එයාගෙ වරදක් නෙවෙයි. මේ මගෙ දෛවය. කාටවත් ඒක වෙනස් කරන්න බෑ. අපි හැමෝම කවදාහරි මේ දේවල් අතෑරලා දාලා යන්න ඕන. ඉතින්....... මගෙ වෙලාව ඇවිත්. මේ හැමදේකටම...
මගේ හිත් මලට පිය නැගු ලෙන්ගතු සමනලී..♡ Started ➡ 2022.03.22 Finished ➡️ 2022.04.17 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
වත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....
📌️.Mini Story... "දන්වද එයාගේ හිනාව තමයි මන් තව වනතුරුත් දැක්ක ලස්සනම හිනාව..." එයා ටේහ්‍යුන්ග් කිම්..මේ එයා කියන කතාවක්.. Start date : 120722 End date : 040822 _Sa'rah...
𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 × 𝒚/𝒏 (𝒓𝒆𝒂𝒅𝒆𝒓) A small bet to make Y/N fall in love with the playboy Kim Taehyung... 𝗗𝗢 𝗡𝗢𝗧 𝗖𝗢𝗣𝗬 𝗠𝗬 𝗪𝗢𝗥𝗞... Started: 04-02-2022 Ended: 05-02-2022
'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020
කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction