L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ |JJK||GxB✔
මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ , මේකෙත් දෙපැත්තක් තියෙනවා , එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Life ඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑ අපි කොච්චර පිළිගන්න අකමැති වුණත් Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ...