The Windchime | Completed
ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?
යකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.
" ඇයි මැණික උඹ පරක්කු උනේ...... ඇයි බං , ඇයි අපිව මුණගස්සන්න මෙච්චර පරක්කු උනේ"
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍ර...
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _________________________________________ සියපත් සියපත් තේජන × රන්දුණු කේෂව Start...
ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතාවක් මට කියනවා... ඒත් ඒ කතාව , මම ඒ ඇස් වලින් දකින්න ආස...කියවන්න හීන මවන විදිහෙ කතාවක් නෙවෙයි.... ඇයි යුවේන්....ඇයි.... ඇයි උඹ මගෙ හොඳම යාලුවා උනේ.... ___________________...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
අබු-සිම්බල්හිදී හමුවූ අබිරහස් අමුත්තෙක් නිසා එක් නිසල රැයකින්ම තම ජීවිතය වෙනස් වූ බවයි හේරුගේ අදහස.. අබුසිම්බල් අත්හැර තමන් කිසිදා නොපැතූ දිවියක් ගතකිරීමට සිදුවූ එඩිතර කටකාර හේරුගේ දිවියේ කතාවයි මේ.. නිසල රැයේ ආලෝකය 2 මේක ඊජිප්තු ඉතිහාසය සම්බන්ධ කතාවක්.. ප්‍රබන්ධ කතාවක් වුනාට ඊජිප්තු දෙවිවරු , පාරාවෝවරු, මහ රැජිණියන්...
හේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්මයන් කෙරෙහි අප්‍රමාණ වූ බියකින් පසුවන බැවිනි. එනමුදු අබුසිම්බල්හි රාත්...
මා දුටු ඒ දෙය නොගෙනේවී මට වින්දනයක් අනෙකුන්ට සුන්දර වූ ඒ දෙයින් මට සුන්දරත්වයක් නොදැනිනි එකම දෙය දැකීමෙන් ආස්වාදයක් නොව මා හට ඇති වූයේ පිලිකුලකි මන්ද මෙතරම් මිනිසා නිරුවතට ප්‍රිය කරන්නේ මා හට සිතා ගත නොහැකි #BL #සින්හල
I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත්නොහල තැනයි🍂 Start- 08/03/2022 End- 07/05/2022
ඈත ලෝකෙක ඉදන් ආව පුන්චි සුරන්ගනාවෙක්..🧚 නැවත දකින තුරු ඇගිලි ගනින පුන්චි කෙල්ලෙක්...💜️ එයා මේ සුරන්ගන කොල්ලට ආදරේ කරන්න පටන් ගත්තොත්..කුමාරයත් ආදරේ කරයිද..? girl × boy fantasy bts fanfiction start 2022.02.28 - end 2022.03.04❤️