ONE NIGHT AT BUKCHON || KNJ || SHORT STORY ||
| ඔයා තමයි මං මෙතෙක් කාලෙකට දැකපු පිරිසිදුම ආත්මය. එදා ඒ අන්ධකාරයෙන් පිරුණු කැළේ මං කොච්චර අසරණ වුණා කියලාද? ඒ කැළේ ඇතුළේ කිසිම හිත හයිය පිරිමියෙක් උනත් සිහියකින් ඉන්නේ නැ කියලා මං මට විශ්වාසයි. ඒ අතින් බැලුවොත් බයගුල්ලෙක් වෙච්චී මං ගැන කවර කතාද? ඒත් ඒ රෑ ඔයා මං ගාව හැම විනාඩියකම රැඳිලා හිටියා මාව තනි නොකර. කුමාවෝ හ්...