❤️ Riya ❤️ [COMPLETED]
සිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕
සිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕
"මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න..." Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා⚠️️
"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමයි..." Fanfiction only ❤️ ⚠️️කොපි කරන්න එපා⚠️️
එකම අහසක් යට ඒත් ලෝක දෙකක අපි තනි උනාම.. අපි අපිට මොන තරම් ඕන උනත් එකතුවීම කියන්නෙම හීනයක් විතරයි... 💔 ⚠️️Don't copy paste the scenes & hints which are included in there⚠️️
ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4 - mafia #3 - bts ©️Park_Tae_Yang *Do not plagiarize*
අලුත් තාලේ ආදරයක් ❤ PJM CEO FF💜️ Completed : 20/09/2021 Rankings : #15 - love (Out of 2.23M Stories) #1 - jungkook (Out of 207K Stories) #1 - srilanka (Out of 1.44K Stories) #1 - jimin (Out of 1.12K Stories) ©️Park_Tae_Yang *Do not plagiarize*
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*
තමුසෙත් හරියට සිගරට් එකක් වගේ... ඇති වෙනකන් උරල උරලා විසික් කරපු කුනු ගොඩක්..
"මම කවුද කියලා තමුන් කවදම හරි දැනගනී නිම්.. එදාට තමුන්ට පසුතැවෙන්න වෙයි..ගොඩාක්...." -ජින්- " මේ ඒක නෙමේ පොඩි බඩගින්නට කන්න දෙයක් නැද්ද?? හි හීඊඊ " -නිම්- Start Date:- 2022.02.05 Published Date:- 2022.04.08 Finished Date:-2002.06.02
දහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤
ආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️ සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️ රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන ගල් හදවතක් ඇති ආඩම්බරකාර ගැහැණු හිත ඊට නොදෙවෙනි ඒ ආඩම්බරකාර පිරිමි හදවත සමග කෙසේ බැදේවිද.....❤️❤️
වචන දහයකින් නොකියවුනු දේ සමහරු එක බැල්මකින් අත්දැක්කා....❤️ දවසක එහෙම හිතක් මුණ ගැහුනහම ආඩම්බරකාර හිත් හේතු නැතුවම හීලෑ වුණා....❤️
[Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බොහෝ දායාද කර බොහෝ දේ රැගෙන යයි~ විඳින විඳවන හමුවී වෙනවන නැවත හමුවන ඔවු...
[Completed ] කොහොමද වේවිද ඔයාගේ ආත්මය තව කෙනෙක් එක්ක මාරු වුණොත්...? දෙයක් වෙන්න තියෙනවනම් ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ලෝකෙ කැරකෙනවා වගේම ඒ ලෝකේ වෙන දේවලිත් කැරකි කැරකි ආයෙමත් වෙනවා............. ඔච්චරයි මම කියන්නෙ කතාව කියවලා බලන්න .... මේක මගෙ 1st ff එක ඒනිසා වැරදි තියේවි..Comment කරන්න කතාව හොඳ ද නරකද කියලා 💖 #1 in s...
ජන්කුක් ඔයාට තව විනාඩි හතක් වගේ තියෙන්නේ ..ඉතින්, පරිස්සමට ඒ වෙලාව පාවිච්චි කරන්න.. Original story by : Angelsofdawn Translated by : Lan_Kimra
කවදාවත්ම බොරුවක් නොකියපු... එයා තමයි... "Liar" -The Liar- From-20.01.2022 To- 26.01.2022
bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)
"හදවතේ රිද්මයට සවන් දෙන්න එක් හදවතක් තුළ දෙදෙනෙකුට වුවද ජීවත් විය හැකිය" HEART BEAT Min Yoongi One-shot Birthday special 💜️ BTS Fanfiction 🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳
BTS සාමාජික පාර්ක් ජිමින් ඔහුගේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි තැබූ සටහනක්...
"මගෙ දරුවව බේරගන්න ජිනා.." දුර්වල හඬකින් මුමුණපු ඒ එයාගෙ අන්තිම වචන ටික..
"අප්පා..මගෙ ඔම්මා කොහෙද??" මං මෙච්චර කාලයක් මග ඇරපු ප්‍රශ්නෙ මගෙ සුංරගනාවි ආයෙමත් අහනවා.. මං කොහොමද පැටියො ඔයාට කියන්නෙ?? ඔයාගෙ ඔම්මා අපිව දාලා ගොඩාක් ඈතට ගිහින් කියලා..
"ඔයාගෙ කටහඬ හරි ලස්සනයි.."එයා කිව්වා.. ජීවිතේ පළවෙනිම පාරට.. මම මගේ අසම්පූර්ණ කටහඬ ගැන සතුටු වුණා.. ~Based on Tourette Syndrome ~Pure fictional Min Yoongi Fanfiction
හැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07.01 Finished - 2021.08.17
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22