ඉන්ටර්ලොක් (COMPLETED)
ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..
කෙටි කතාවකි. විරාමයකින් තොරව කියවන්න !! ❤️ Chapters - 4 Date - 2021 / 05/ 24 Country - Srilanka
ONE SIDED LOVE [COMPLETED] මකා විසිකර යුතුව තිබුණද, ලොබ කමින් ඉතිරි කරගත්, රිදෙන සනහන හඬවන, ආදරණීයම මතක, නැවත මතුවන්නට වූ කල, නොදනිමි හරි මගක් මා නුපුරුදු අඳුර අතහැර පෙර සේම සිනාසෙන්නට... 01/12/21 All rights reserved.
[COMPLETED] ඔබ ගැවසෙන මා සිත අවිනීතයි 😌 අවනත නැති නෙතටද අවිවේකයි.. හුදෙකලාව අවනඩුවක්...? #නුරායු All rights reserved.
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL - SHORT STORY '' අහස වගේ පැහැදිලි හසනුල්ගේ ඇස් පුරාවට ඩේමියන් වෙනුවෙන් තියන හැම හැගීමක්ම පේළියට එළියට ගලාගෙන එද්දි , ඩේමියන්ගේ කළු තීන්ත තරම් අදුරු ඇස් දෙකින් එයා ගැන තියන හැගීම් දකින්න හසනුල් ආස නොකළා නෙවේ... ඒත් ඒ ඇස් දෙක ඒ තරම් අපැහැදිලි අදුරුයි... ඒ හැම වෙලාවකම හසනුල් ඇස් දෙක පියාගෙන ඩේම...
[ සත්‍ය අත්දැකීමක් ඇසුරිනි . ] 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - SHORT BL '' රළ පෙරළන රෑ මුහුද , කහ පාටට අඩ අදුරෙන් ලස්සන වෙන කොටු තාප්පේ , සිගරට් බියර් සුවද , බටහිරට වෙන්න තිබ්බ තරු , ඈත මුහුදේ ඉදන් ගාලු වරායට ඇදෙන නැව්වල එළි , අහස පීරන ලයිට් හවුස් එකේ එළිය..වඩේ කාට් එකේ වඩේ බැදෙන සුවද... ඒ දිග බංකුව.. ඒක ගාව තිබ්බ ගමන් මළු ද...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL Story - Short Story '' උබ උබටම ලව් ගිනි අවුලගනිද්දි උබ අවුලපු ලැව් ගින්නෙන් මං ඇවිලුනා... ආදරේ කරද්දි රිදෙන්නේ ඇගට නම් මං මැරිලා ආද්විනු... භයානක විදියට මැරිලා.. හිත නම් මොකද ? කිපාරක් කියලා නම් මැරෙන්නද ? තාම පිච්චි පිච්චි මැරෙනවා.. කොහොම විස්තර කරන්නද ඒ වේදනාව ? එකපාර උබව වෙන කෙනෙක්ට පරිත්...
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ මාණික්‍ය දිවයිනේ පස් වසරක වෙළද ප්‍රධානියෙකු වූ සියාගු මේලෝනී ෂ'මීර් නැවතත් සිය මව්රට බලා යාමට සැරසෙන්නේ ය. කිසිවෙකුත් නොදන්නා , වීදි සටන් කරුවා ධාරු... දෛවය විසින් රුවලක නැංවූ අහඹු ජීවිත.
!!!! මහාකවි කාලිදාසයන් හා , කුමාරධාතුසේන රජු අතර සත්‍ය කතාව , නම් ගම් මනකල්පිත කර මෙලෙස ලියන ලදී. !!!! - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ දඹ පතර මුරුගසන් වර්ෂාවෙන් වර්ණත් දියවී සියොතුන්ගේ දසුනට හසුවී ගස පාමුල වැටී තිබුණි. තවමත් මේඝලතාවන් අහස් වියන සැරසූ අතර , අදුරු පහව නොගිය අඹ තුරු පෙතින් නැගුණේ ප්‍රහර්ෂය හා ආල බස් පිරි මිමිණීම්...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 - Historical BL - SHORT STORY උන් නිද්‍රාවත විසින් ඔහුගේ දුර්ලභ දර්ශනාර්භ තාම්ර පැහැ නයනයන් පාමුල සිත්තම් කර තිබූ විඩාව කාලවර්ණිත අදුන් ගිලගත්තේ ය. ලක්ෂාධික රද කුලීනයන් අතරින් අද දින ඔහුගේ හිමකාරිත්වය කාගේ දැයි තහවුරු වන තෙක් එකී තාම්ර පැහැ අහිංසක දෑස් සිය ස්වාමියාට කීකරුව බලා සිටියෝ ය. මුදන්නට...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍ර...
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...
ධනුර්ධ × මනුනරද | COMPLETED | "විහාධීෂ" හි අතුරු කතාවකි. ප්‍රධාන කතාවට අතරමගදී සම්බන්ධ වන කොටසක් බැවින්, එයට පෙර මෙය කියවීමෙන් විහාධීෂ කතාවේ රසවින්දනය තරමක් අඩුවියහැක.. නමුත් ඔබ විහාධීෂ කියවන්නේ නැතිනම්, මෙය කියවීම ගැටලුවක් නොවේ... All rights reserved.
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.