මායාවේ පෑ...(GL) (Ongoing)
"මායාවක් බං උඹ නම්..."
මං තමුසෙට ආදරෙයි සනුකි. තමුසෙ වෙනුවෙන් මට මැරෙන්න උනත් පුළුවන් .... 💗 මමත් ඔයාට ආදරෙයි. ඔයා දකින දකින සැරයක් පාසා ඒ ආදරේ වැස්ස වැටුනම උතුරන දිය පාරක් වගේ දෝරේ ගලන් යනවා. මට මාව පාලනය කර ගන්න බෑ ගීත්ම. 💗 නොනිමෙන ආදරයක්. ඔයාලට ආදරෙන්.........
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
නපුරු මුරණ්ඩු කෙල්ලෙක්ට.....cute අහිංසක කෙල්ලෙක්ට හිත ගියොත් එයාලාගෙ කතාව මොනවගේ වෙයිද ? 😁🌹.....එන්න මාත් එක්ක එකතුවෙලා අපි එයාලාගේ කතාව රස විදිමු 😁 Chutikki 🐰
පොඩි කාලෙ ඉදන් හොදම යාලුවො වෙච්චි ඒ දෙන්නගෙ යාලුකම ආදරේකට හැරෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේ කතාව කියවන්නම වෙනවා...😊✨️
" දෛවය " ආදරයට වඩා ශක්තිමත්.. තාන්වී ආදිත්‍යා රණසිංහ ♡ අනායා මිනෝදි වික්‍රමසිංහ • • Started : 11 June 2023 Ended : 02 July 2023
"ප්‍රේමය යනු , හිමිකර ගැනීමම ද නොව අත්හැරීම ද ලෙසත් නිර්වචන කල හැකි බව ඔබෙත් මගෙත් ආදර කතාවෙ අවසාන පරිච්ඡේදයේ මෙලෙස ලියා තබමි..!!!!" ~අයුලි නේත්‍රා..~
සමහර කෙල්ලෝ පෙරුම් පුරන්නේ පිරිමි පපුවකටම නෙමේ. තමන්ගේම ජාතියේ හුස්ම අදින කෙනෙකුට. වෙනස් මල් හොයන වෙනස් ලෝකේ අතලොස්සක් මිනිස්සු එකම ජාතියේ මල් හොයනවා. ඒ මල් පෙති ඉඹිනවා.
තමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....
ඒ ඇස් අතර මං තනි වුණේ හරිම සිහියෙන් . මොකද මම එයාගෙ ඇස් අතර එයාගෙ සියුමැලි ආත්මයට රහස් කියන බව එයා තේරුම් ගනී කියලා.
ඉතින් අපිම පටන්ගත්ත මේ අසම්මතේ අවසාන තත්පරේ වෙනකන් අල්ලන් ඉන්න පුලුවන් නම් විතරක් මේ අත අල්ල ගන්න... ගෞතමි+අභිමානි♥️
Taekook Ship story Boy × Boy Tae top Jungkook bottom Smut🔞 🔞🔞 Cover's credit goes to @ChoiJaehi
බලා හිඳුමද ප්‍රේමයක් එක.... "උඹ මැරෙනකම්ම බලන් ඉඳපන් ඔහොම එයි හොයාගෙන රෙද්දක්..." කඩුපුල් මලක් පිපෙනකම් අපි බලාපොරොත්තු දල්වන් රැයක් පහන් කරත්... එදාට පිපුනෙ නෑ කියලා බලාපොරොත්තු අත හරිනවද ප්‍රභූ..!! තවත් දවසක් වෙනුවෙන් ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන එක නෙවෙයිද වෙන්නෙ ...!!? "උඹ කියන කුනුහරප තේරෙන්නේ උඹටමයි කේශ්..."
"සමාජෙ මිනිස්සුන්ගෙ අදහස් ගැන නොහිතා තීරණයක් ගනින් බම්..." "එහෙම නොවුනොත්...දුක් විදින්නෙ උබ මිසක් උබට අරක කරපන් මේක කරපන් කියලා කියපු අය නෙවෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲 ⚠️🔇 මේ වෙනකල් publish කරලා තියෙන හැම chapter එකකටම වගේ සිංදුවක් add කරලා තියෙන්නෙ...
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙ...
GL Love story ... දවස ගානේ කෙල්ලොත් එක්ක නාස්ති වුන කෙල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුන ඇත්ත කතවක් මේක. ඒ වෙනස්වීම හින්දාම ජීවිතෙන් සමුගන්න වුනු අහිංසක ආදරවන්තියකගේ ජීවිතේ දිගහැරුම Heartless Heart... මේක ඇත්ත කතාවක් ඇසුරින් ගොඩනැගුනු කතාවක් වුනාට නම්,ගම් හා චරිත මනඃකල්පිතයි... තව දෙයක් මේක මං තනියෙන් ලියන කතාවක...
This book is about relationship that is unexpected yet undeniably fulfilling.