නේත්රාදීර ( Completed )
ආදරය උදෙසා.. ජීවිතය උදෙසා.. කාලයේ නීති බිඳ හෙලු යුවතියක්..
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයා...
මා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනනක් නුඹ හා සිනාසෙනු බලන්න... It's about Love ❤️
වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විසින්ම සොයා ගන්නට ලැබුණු සීමිත දින ගණන. කාලය හරහා ගමන් කලද වැළක්විය නොහැකි මරණය.. ඇයව කැදවා යාමට පැමිණෙන ඇගේ දෛවයේ දෙව්දුව, ඒන්ජල්... එන්න වර්තමානයෙන් අනාගතයටත්, අනාගතයෙන් අතීතයටත් අපි යමු සූ හා ජේහු සමග!🌻⏳️ FOU...
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
වෙන්ව හමුවී යළිත් වෙන් නොවන්නට සොයා එමි සදාකල් අයිරිස් විශ්වය පවතින තුරා නුඹවම...💙
අරුමෝසම් අහසට එනවා නම් හනිකට අවරින් හිරු පායනු පෙනුනා.. 🥀🤍 Started Date:- 2023/12/20
💙ඒ හැම වේදනාවක්ම දරාගෙන , 💙තනියෙන් තමන්ගෙ පාර හොයාගෙන , 💙තමන්ගෙ තුවාල, තමන්ම සුව කරගෙන , 💙අමාරුවෙන් ආයෙත් හිනාවෙන්න පටන් ගත්ත මිනිස්සුන්ට තියෙන්නෙ පණ ගැහෙන හදවත් නෙවෙයි, යාන්ත්‍රික හදවත්... 💙 එහෙම වුණ හදවතකට ආයෙත් එක පාරටම මනුස්ස හැඟීම් දැනීම් තියෙන පණ ගැහෙන හදවතකට පරිවර්තනය වෙන්න බැහැ... Start date 25/09/2023 ...
" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023
"Love is a secret of the heart; unspeakable by words, but written clearly in the eyes."
"සීත හිරු නවකතාව කියවූ පසු මෙය කියවන්න. " කුණාටුවට හුරු වූ මගේ සුසුම් නුඹ නැතිව මිදී ගිහින් නුඹේ උණුසුම ඇවිදින් වෙලාගනීදෝ සැකයෙන් තවමත් දරා සිටිනෙමි මං
#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ හෝ විහිලුවක් වෙන්නෙ ඇයට ලැබි තිබුණු තරබාරු සිරුරට පිං සිදුවෙන්න. කෑම...
(fantasy-romance) My first work so don't mind the mistakes and don't expect them in my other books... Started : 2021.06.04 Finished : 2022.07.23 පරම්පරාවෙන්ම උරුම වූ බලයන්.... ආදරයට ආදරය කරන පන වුනත් දෙන මගේම පවුලක්.... ඉබේම ඇතිවන මගේ ආදරය.... හදිස්සි තිරණයකින් අතහැර යෑමක්... අලුත් කණ්ඩායමක්, අලුත් ලෝකයක්.... ලොකය වෙන...
අහිංසක නිල් වරලියකගේත්, දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්රීඩකයෙකුගේත් තවත් එක ආදර අන්දරයක්.. -හසී ප්‍රනාන්දු සිතිවිලි ගැළපීමකි. (හංසනී සමාධි ප්‍රනාන්දු)
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි වලාව ඉවත්ව යන තුරුයි. පැමිණි වාහන ඇගේ දෑසට පැහැදිලිව හසුවෙද්දී ඇගේ දෙ...
කරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 Ended -: ?
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන් උස්මහත් කරන අය මේ සමාජෙ නැද්ද, එතකොට ඒ අම්මල නෙවෙයිද?
සමායා සහ රවීන්; අහසයි පොළවයි තරම්ම වෙනස්. ඒත් දෙන්නටම හොරෙන් ඒ දෙන්නගෙ දෛවය එකට බැඳිලා. හැබැයි ඒ අනිත් හැමෝම වගේ විවාහයෙන් නෙමෙයි. මේ කතාව වෙනස්. "ඔයා මගේ පණටත් වඩා මට වටිනවා" ගොඩක් අය ඔය කතාව කීවට ඇත්තටම කීයෙන් කී දෙනාද තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් දිවි පුදන්නෙ? ඒත් සමායා රවීන් වෙනුවෙන් එයාගෙ මනුෂ්‍යත්වය ත් අහිමි කර...
"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala
මම ඉයානා මෙත්සදනි රණසිංහ..මගේ කතාව මගේ නමින්ම පටන් ගන්න හිතුවේ මුලින්ම මම ගැන පුංචි විස්තරයක් කිව්වොත් ඒක මගේ කතාව ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතුන් නිසා..මොකද මේක මගේ කතාව නිසා..මගේ ජීවිත කතාව නිසා... මම කියන්නෙ පුංචි ජීවිත රාමුවක් ඇතුලෙ ජීවත් උන සරල කෙල්ලෙක්..මගෙ වටේ හිටියෙ අම්මා අප්පච්චි මල්ලි විතරයි.. අම්මා බැංකු ක...