تحديد الكل
  • °ගිනියම්_ +🔥⚠️️ Ongoing
    458K 54K 103

    මගෙ වෙනවද ? 💚 බරපතළ වැඩ සහිත සිර දඩුවම් වලට කැමතිද ? ❤️

    للبالغين
  • නිලම්ඹරේ ( Ong )
    32.4K 5.4K 20

    හැමතැනකම මට පේන්නෙ නිල් පාට.... අරලිය 💙 මයුරු 🤍

    للبالغين
  • දඬු මොණරු ✅
    516K 41.6K 59

    "ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ ම...

    كامِلة  
  • දෑස නිසා
    272K 27.1K 75

    ප්‍රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..

    كامِلة   للبالغين
  • ආදර උමතුව (Love Turned " Toxic")
    41.5K 3.1K 60

    මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න දෙන්න.... - විවාන් ක්ෂිතිජය ඒකනායක ...

    للبالغين
  • ~ සමුද්‍ර සිහිනය ~
    443K 48K 82

    නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •kookv• Nonfiction WRITTEN BY LIO AND TIGER

    كامِلة   للبالغين
  • හිරුට හොරෙන්
    200K 24.4K 31

    මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...

    كامِلة   للبالغين
  • වරමාතී සුභ චරිතේ 🚫21+ | Completed
    1.3M 72.9K 111

    'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....

    كامِلة   للبالغين
  • ඒශ්
    291K 34.8K 85

    මට දැන් තියෙන්නෙ තීරණ දෙකයි.. ඒ.. මං ඉන්නවද මැරෙනවද කියන එක.. මං ඒ තීරණ දෙකම ගන්න ලෑස්තී....

  • ඔ හු (Yizhan) ✔️
    540K 59.7K 66

    දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023

    كامِلة   للبالغين
  • The Windchime | Completed
    1.1M 90.1K 89

    ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?

    كامِلة   للبالغين
  • තිත්ත කසාය ( YiZhan )
    275K 36.1K 64

    තිත්තයි නමුත් වහා ඇබ්බැහි වෙන සුළුයි..........

  • SEPALIKA | COMPLETED
    16.4M 762K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    كامِلة   للبالغين
  • එහෙමත් හවස් -COMPLETED-
    7.6K 965 30

    "යක්කු කියන්නෙ උඹ ඔය හිතන් ඉන්න ජාතියෙ උන් නෙවෙයි බොල. හේතුකාරක එක්ක බිහිවෙච්ච කෙළවරක් නැති දුකක ගිලිච්ච පොඩි බලාපොරොත්තුවක් වෙනුවෙන් සතවර්ශ ගානක් පෙරුම්පුරන උන්." -යක්ෂයා 'මාන' "ආදරේ කරන එක වැරැද්දක්ද? ආදරේ කරා කියල මේ තරන් දඬුවමක් විඳින්න ඕනද? හැමදේම අමතක මාව පැත්‍තකින් තිබ්බත් ඒ...

  • Majesty Luna
    301K 29.7K 63

    බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)

    كامِلة  
  • නේත්‍රා 👁️ ( Slow Update )
    80.8K 7.6K 45

    ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️

  • දෑල ✔
    118K 15.8K 102

    ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේම පරිචාරිකාවක එක් නවාතැන්පලක්... 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)

    كامِلة   للبالغين
  • මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ
    73K 6.4K 22

    " ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...

  • කෙ ම් මු ර.....(yizhan)✅
    1.9M 187K 91

    මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!

    كامِلة  
  • නෙත් මානේම (ongoing)
    69.4K 4.1K 59

    අහේතුවකට බැදුන අන්දරයේ නිමාව කෙසේ වේවිද..!

  • විලංගු (Vilangu) b×b (COMPLETED)
    143K 12K 33

    සල්ලි ආකර තිබුණත්, සමාජ තරාතිරම අහස උසට ලැබුනත්, අතට පයට හැමදේම මැවුණත්, මොකටද ආදරයක් නැති ඉලව් ජීවිතයක්... (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රිස්කෝගෙන් ආදරයෙන්... 💫❤️‍🩹) Start - 2024/06/01 End - 2024/08/14 [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains, Harsh language, Mat...

    كامِلة   للبالغين
  • ද්වී ප්‍රේම (Dwee Prema) b×b
    20.3K 2.3K 25

    ලස්සන ලස්සන මගෙ ආදරීයේ... ඕහෝ... මෙච්චර ලස්සන ඔය කොහෙද හිටියේ... /පරිනත අන්තර්ගතයකි/ /වයස දහ අටට වැඩි අය කියවීම වඩාත් සුදුසුය/ 🔞 × [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains , Harsh language , Mature contents , revenge , lots of Angst , death, violence , and this is a story...

    للبالغين
  • 🌊කා වා ඩි 🌊
    364K 41.2K 44

    සුදු චූටි ඔහෙ මගෙ ගාවින් එන කසිංජි සුවදට ඔය තරම්ම ආදරේද.....?

  • විරාග් (Completed )
    60K 6.8K 20

    විරාගය නම්, රාගයක්ම විය....

    كامِلة  
  • °°කාළ්°°⚠️️(Yizhan version ✔)
    145K 20.9K 52

    ..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද ..🔞 (Zhanyi කතාවේ yizhan වර්ශන් එක)

    كامِلة   للبالغين
  • SURYAWARNA | ONGOING
    618K 70.5K 79

    🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න (පොඩ්ඩක් හිතන්න..)

    للبالغين
  • Love Rivals (Complete) ✔️
    358K 33.5K 41

    උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...

    كامِلة   للبالغين
  • කබඩි
    116K 10.2K 80

    වාහන හෝන් සද්ද...ලයිට් පිරිච්ච කාර්යබහුල රෑ කොලඹ අහස යට ස්කූල් යුනිෆෝම් එක පිටිම්ම දාඩිය ගඳ ගගහ මැන්ශන් එකට යන ඌගෙ පස්සෙන් මමත් ඔහේ ඇවිදිනවා... හැමදාම ඉස්කෝලෙ ඉවර වෙලා කීයට හරි ඌ පරෙස්සසමට ගෙදර ගියා කියල හිතන් මමම බොරුවට හිත සනසගන්නව...

  • රිවස් ස්වීප් (COMPLETED)
    232K 23K 58

    එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?

    كامِلة   للبالغين