Select All
  • හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
    36.5K 4.1K 19

    එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️

    Completed  
  • TSUNAMI
    1.9K 261 11

    චන්ඩ වූ මුහුදු රළට බිලි වූ.. ඔවුන් දෙදෙනාගෙ කතාව..🥀

    Completed  
  • ලස්සන අතීතයක්~
    2.6K 228 11

    මගහැරුනු ආදරයක යලි එක් වීම~. 🥀🍃🤍

    Completed   Mature
  • විරාග් (Completed )
    42.3K 5.6K 20

    විරාගය නම්, රාගයක්ම විය....

    Completed  
  • 𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed)
    4.3K 338 4

    නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්මත වුනත් ආදරෙන් වෙලුනු හදවත් දෙකක්.... සතුටත් දුකත් මැදිවු ආදර කතාවක්........ 🍃Spring came to a cold heart❄️

    Completed  
  • ᵇᵘᵗ ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ *ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ᵒⁿᵉˢʰᵒᵗ*
    6.7K 1.6K 9

    සමහර බැඳීම් තියෙනවා යාළුකමක් කියලා නමක් දුන්නට යාළුකමට එහා ආදරේකට මෙහා නවතින.. ඔයත් හරියට ඒ වගේ නමක් දෙන්න බැරි තැනක නැවතුනු හරි ලස්සන බැඳීමක් Yizhan one shot by Anastasia Wang Completed at 26.03.22

    Completed   Mature
  • 💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
    7.5K 1.1K 22

    පොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන් කුකී අහද්දි " මට ඔයාව අමතක වුනොත් මං එහේ ඉන්න ඔයාට වඩා ලස්සන ගර්ල්...

    Completed   Mature
  • ✓ දෛවයේ නර්ථනය | The Dance of Fate
    6.6K 1K 12

    හිමි පෙම සොයා... Cover credit goes to :- Jung_j_shani_

    Completed  
  • වසීගරා ✅
    92.8K 9.9K 28

    වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය

    Completed   Mature
  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
    122K 13K 24

    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)

  • Hot Blue Love (Yizhan)
    133K 11.1K 25

    (Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞

    Completed   Mature
  • ආශු
    79.4K 10.7K 22

    ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල...

    Completed   Mature
  • ◤කැදැල්ල◢ ✓ Y I Z H A N ✓
    23.2K 3.7K 21

    මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම්.. මට අනුව නම් මට වඩාත්ම වැදගත් වෙන්නෙ... මගේ පුංචිම පුංචි පවුල... අසම්පූර්ණ වෙලා තිබ්බ... පලුඳු හුගාක් තිබ්බ.... දැන් සම්පූර්ණ වෙලා තියෙන මගේ පුංචි පවුල.. එයාගේ ආදරේ ප...

    Completed  
  • ༺ සකුරා ༻ ✓ ZhanYi ✓
    29.6K 3.4K 23

    සිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZY - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDING ❤️💚

    Completed  
  • ༺ ආයෙමත් ආදරෙන් ༻ ✓
    18K 2.6K 25

    හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting but happy ending... 💎 yz ff 💎 bl 💎 romance

    Completed  
  • ꧁ අපේ ආදරේ ꧂ ✓
    28K 5.3K 23

    අවසානෙදි ලැබුනා සැනසීමක්

    Completed  
  • ඒක එහෙම වුණා. (Completed)
    13.7K 1.7K 21

    නින්ද යන්නැති නිසයි හොයන් ගියෙ

    Completed  
  • 🌟 The Shooting Star 🌟 [ Completed ]
    10.3K 2K 20

    ⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love

    Completed  
  • love of destiny (Yizhan )/complete
    18.3K 2.9K 20

    ❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණමේ වාසනාවට මට එයාව හම්බුනේ...ඒ කටකාර හුරතල් කමට මගෙ සීතල හදවත දියවෙනව...

    Completed  
  • 𝚄𝚗𝚎𝚡𝚙𝚎𝚌𝚝𝚎𝚍 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ
    29.6K 6.3K 21

    ඉතින් ලස්සනම හමුවීම් මවන්නේ අහම්බයන් නෙවෙයිද.... Started by:- 11.11.2021 Finished by:-11.01.2022

    Completed   Mature
  • ඔබෙන් මා නිවෙමි || BL
    35.5K 4K 25

    "අන්න වීල් එකක් ආවා.. යමු..." "අයියේ......." "ඇයි?" "මගේ කාර් එක..." "මොකක්? ඉස්සෙල්ලා මැසේජ් කරන කොට බස් එකේ කිව්වේ?" හිතට දැනේන කෙන්තිය වෙනදා වගේම ඇග රත් කරගෙන මතු වෙලා ආවත් ඒ ඇස් ලගදි මාව හිතා ගන්න බැරි විදිහට නිවිලා යනවා වගේ දැනුනා. "බොරු ගෙනාපු නැවක් යකෝ මේක. දෙයියෙන් සසරේ කාව මම මේ විදිහට බොරු කියලා රැවැට්ටුවාටද...

    Completed  
  • වර්ෂ || BL
    52.3K 6K 23

    "ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"

    Completed  
  • 🌼His Daisy🌼(Short Story) || Completed ||
    11.8K 930 10

    වැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහද ශක්තිමත්ව දරාගෙන ඉන්න ඕනේ ? එතකොට ද වැලට ස්ථාවරත්වයක් එන්නේ? එත් සමාජ සම්මත හංවඩුවට බයේ තවත් හැංගෙන්න ඕනෙද?ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ ඒ හංවඩු නිසා දෙතැනක විදවූ ඒ නිහඩ ආදරවන්තයින්ගේ ඉරණම.... My First Non-Fiction BL Story Plot :- 2023...

    Completed  
  • කදුළු ගල් වූ පිරිමි ඇස් (BL NONFICTION) ✓✓SHORT STORY
    5K 1K 10

    ඇත්තටම පිරිමි හරි පව් බං

  • ߷ ֆɛƈօռɖ ɢʀօօʍֆ ߷ ✓
    10.7K 2.1K 11

    මනාලියක් කුමටද මට.. මනාලයෙක් සිටියදී...

    Completed  
  • අහිංසක ආදරවන්තයා
    10.7K 1.1K 11

    හදවත ලස්සනනම් දෙවියො උනත් දෙවනි අවස්තාවක් දෙනවා......

    Completed   Mature
  • හිරු ඇවිදින් (Short Story)
    651 172 9

    "මල්ලි, මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවද? අනික, මම කැමති නෑ ඔයා ඔය විදිහට රවනවට... මං කිව්වනෙ, ඔය හිනාව තමයි ඔයාට ලස්සනම..." එයාගෙ සිත නිවන කතා ඔක්කොටම හරස් මගේ කුකුල් කේන්තිය... "කිව්වනෙ, මට තමුන් එක්ක කතාවක් නෑ! ඒ වගේම මට තමුන්ව පේන්න බෑ" . . . . "පැහැසර දන්නෙ නැතුව ඇති... ඒත් මට හිතුණා වැහිබර අහසක සීතල නැති කරන්න ඉර...

  • සයුරෙන් එහා ᵒʰᵐⁿᵃⁿᵒⁿ ✔
    8.6K 1K 16

    "අමතක කරන්නත් බැරි මතක් කරලා සැනසීමත් නැති අපේ ආදරේ ..." Start - 2024.4.25 End - 2024.6.20

    Completed   Mature
  • " දුරම දුර..... " [ completed ]
    1.4K 94 10

    " මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->

    Completed  
  • දෙනෙත් පුරා
    12.1K 1K 15

    දෙනෙත් පුරා බලා හිදි ආදරයේ කතාව

    Completed