කිරිකෝඩූ : දෛවයට අභියෝග කල ප්‍රථම ප්‍රේමයක්.....
මතු මා පැතූ කිසිවක් නෙමෙයි සැනසීම වේ ආදරේ....
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුනු හදවතක් සහ ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුනු හදවතක්!
පොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පසඳුල් පොඩි නිලමෙ... ඒ හුස්ම මගෙ ඇඟට කාවදින්න ගත්තෙ, හරිම සීරුවට කියාදු...
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන...
SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්...
" කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
~I wanna sleep next to you And I wanna come home to you I wanna hold hands with you I wanna be close to you~ 🚫 This is not an English book.This is a sinhala BL story. But not a ship. So don't add to ship readings lists.🚫 Cover by @saramisher2 #1 in non-fiction out of 172 stories (2021. 01. 22)
නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා!!! හැරි පොටර් / රග්බි / මහනුවර (තවත් එක මෝඩ කතාවක් 😉)
වැහිවළාකුළු ලස්සනම ඉර එළිය අතරෙ නෑවිලා ඉද්දි ! Start - 12.09.2024 End - ?
මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්......, මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි 😊🖤 . . . . . මුල් අයිතිය SathyAbesekara සතුබව කරුණාවෙන් මතක තබා ගන්න.🙂
සිතාරයේ උනත් තනු ලස්සනම නියම පදපේලි එකට අමුනද්දියි..... වඩින තුරු සද බලා ඉන්නම්......
Depression නිසා හොස්පිටල් ඉදපු නිකේශ් මොණරාගලට එන්නේ අලුත් වෙන්න හිතාගෙන ඒත් දුෂ්කර මොණරාගල එයා හිතන තරම් සුන්දර නොවෙද්දි නිකේශ්ගේ හිත ඇදෙන්නේ එයාට හම්බුන අලුත් යාලුවගෙ නිවුන් සහෝදරයට , කොළඹ සෙල්ලක්කාර ජිවිතයක් ගෙවපු නිකේශ්ට ගමක මහන්සි වෙලා කට්ට කන ශහේන්ගෙ ආදර වන්තයා වෙන්න පුළුවන් වෙවිද ? කියවලම බලන්න ... මෙ එයාලගෙ...
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊
ආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️
පොඩි කාලේ ඉදන් හුරතලේට හැදුනට කාටත් හොරෙන් දුක් විදපු කොල්ලෙක්... අහිංසක ඇස් දෙකකට කාටත් හොරෙන් ආදරේ කරපු කොල්ලෙක්... කොච්චර ආදරේ කලත් දෛවය වෙනස් වෙන්න කැමති නෑ. අහිංසක ඇස් අස්සේ හැංගුන රහස් හොයාගන්න ඒ දඩබ්බර ඇස් දෙක ගොඩක් උත්සහ කලා. ඒත් දෛවය එයාට ඒකට ඉඩ දෙයිද? දගකාර හුරතල් හිතකට පෙම් බැන්ද ඒ දඩබ්බර හිත හැමදාම නතරවුණේ...