Select All
  • Kaail 🥀 ✅✅
    23.1K 4.2K 30

    "ඉන් පසු, සෑම කලකම මම මා මරා දැමුව " තනිකම කියන දේ ජීවිතේට බෝ උනාම එතන තනිකරම මරණයක්.. හිතුවෙ වත් නැති වෙලාවක මගෙ මුළු ජීවිතේම කඩාගෙන වැටුනෙ ආයෙ නැගිටින්න බැරි විදිහට. තාමත් ඒ කාළකන්නි දවස මතක් කර කර ජීවත් වෙන මට අතීතෙන් මිදෙන්න බැරි උනා.. මම ඩියානා.. මේ මගෙ කතාව

    Completed   Mature
  • BROKEN MIRRORS | COMPLETED
    6M 398K 184

    " ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...

    Completed   Mature
  • රාවණන් [Completed]✅
    1.5M 181K 109

    මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Completed   Mature
  • SEPALIKA | COMPLETED
    10.4M 598K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • || කැමීලියා ||
    138K 6.9K 54

    " නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."

  • Spring Of Life
    84.6K 7K 51

    කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤

    Completed  
  • නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️
    52.8K 5K 47

    ප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12

    Completed  
  • හීන අරන් | Completed | Happy Ending
    65.3K 5.3K 85

    ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...

    Completed  
  • ~හීන~
    99.6K 8.2K 142

    " උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."

    Completed  
  • වසත් පියුම ✓
    876K 87K 58

    Non fictional BL වසන්තය ලඟ නතර වුන පියුම...

    Completed   Mature
  • අමාවක හස ✓
    2.3M 143K 48

    මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?

    Completed   Mature
  • කස්තුරි සුවඳ ✓
    13.4M 556K 99

    Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.

    Completed   Mature
  • (අ)සිහි (Ongoing)
    3.3M 151K 54

    හරිම සාමාන්‍ය කතාවක්.

    Mature
  • ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ
    14.8K 1K 9

    You're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop this...... Arhhhh *cry* Extremely sensitive content !! 🩸 𝘉𝘺 𝘈𝘬𝘦𝘴𝘩...

  • පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    710K 54.7K 157

    ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...

    Completed  
  • සුළඟ නුඹ ( Sinhala BL )
    97.7K 8.8K 52

    නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️