WHO'S THE KING
මනුස්ස ලොකය වෙන් කරන බැම්මෙන් එහා ලොකය දකින්න මනුස්සයාට බෑ. මේ තමා මායවන්හි උපත් දෙන ලොකය. මනුස්ස ලොකයේ අධිරාජ්‍ය විමට වාසනාව ලත් රාජ්‍යදනි 11 කුමර, කුමාරියන් කඳුකරය උඩ තිබුණු මාලිගාවක ජිවත් විමට යැවිය. හොදින් ඉගෙන ගෙන ඉවර වුනත් මනුස්ස ලොකයේ අධිරාජ්‍ය මියගියේ නෑ. මොහුන්ගෙන් සුදුස්සාට මනුස්ස ලෝකයේ අධිරාජ්‍ය විමට (මනුස්...