#1
hidden feelingsby hiruni kaushalya
" අතුරුදහන් වූ මිනිසුන්
ශේෂ කළ
අතුරුදහන් නොවු හැගිම්
මතකෙට ආවඩන විට
අතුරුදහන් වීමට අවැසි
හිතකගෙ අඳෝනාව..."
#8
කියමි මෙසේby mo_mo_ma
සිතින් සිතමින්
කරමින්...
සේද මාවත පියනගිමින්...
සොම්නසින්.
අරඹන්නට
ආරාධනා....
Completed
#9
From Clyde to Nateby Leo_lac
සිසිරයේ අතරමං උන හදවතකින්, දෙවියන් දුන් මිතුරෙකු වෙත....
Letters from Clyde to Nate ♡
#14
නිසදැස්.. 🥀by kimnethu
නිසදැස් ..
හිතට නැගෙන අදහස්
අකුරු කොට...
ජීවිතයේ සතුට නැවත
ලබා ගත නොහැක
එබැවින් හැම මොහොතක්ම
සතුටින් ගත කරන්න.
[2022.05.05]
#16
සහරාව බලා හිදී වැටෙන තුරු ඔබේ කදුල...by Lee Suha
වැටෙන තුරු එක එක කදුලක්
ඔබේ ඇසින්
සහරාව බලා ඉන්නවා
දිනගනිමින්
🙂🙂🙂🙂🙂🙂🙂
#17
කොට්ටයක් කතා කරයි.. 🙂❤️by Inuka2006
✿ආදරය ගැන හැඟීමක් නැති මිනිස්සු කවමදාවත් අවංක අයට හම්බෙන්නෙපා.. කොට්ටෙ එහෙම ප්‍රාර්ථනා කලාලු..
නිසඳැස් පදරචනය - ඉනුක🤗💖
#18
නිහඩ පන්හිඳක් [ poetry ]by Kavee Hadunge
නමක් නැති නිමක් නැති
හුස්ම ගන්න අකුරු පොදක් මැද
පාර කියන නිහඩ පන්හිඳක්..🌬️🌸🌸
.
.
.
.
නිකමට ඇවිල්ලා බලන්න
Completed