වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ අයුරු මෙන්ම නැවත වසර දහසයකට පසු නැවත ජීවී ලෝකයට පැමිණීම පිළිබඳ ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් මෙහි දක්වා ඇත. මෙය හුදෙක් මාගේ අදහසක් අනුව ගොඩ නගන ලද්දක් වන අතර එය The Untamed රූපවාහිනි කතාමාලාව සහ මෙහි මුල් කෘතිය වන Mo Dao Zu Shi නවකතාවට සාපේක්ෂව තරමක් වෙනස් විය හැක. මුල් කෘතියට හෝ කතාමාලාවට අපහසයක් වන අන්දමට රචනා කිරීමට උත්සාහ නොකරන ලද බවට කාරුණිකව දන්වා සිටිමි. *** පිබිදීම @luvlaws ගේ Lan Zhan's Untamed ඇසුරින්ද ලබා ගත් බව දන්වමි. *** Just A Fan Fiction
5 parts