දිනපොතක් සමග බැදී සිටින තම හැගීම් දිනපොතේ වදන් කරන නාදුනන තරුණයෙකුගෙත්..... අහම්බෙන් හමුවන දිනපොතේ අයිතිකරු සමග නොදැකම ආදරයෙන් බැදෙන තරුණයෙකුගෙත්..... දිනපොතක් වටා ඔවුන් දෙදෙනා ගෙත්තම් කරන ආදරණිය කතාව මෙසේ දිග හරින්න අවසරයි...... My Uncompleted Diary........🍂❤️🩹