In the diary ...සෑම අමාරු අවස්ථාවකම මගෙ දුක නැති කරපු මගේ ආදරණිය දිනපොත......
කිසිම තරහක් නැතිව මගේ දුක අහපු මගේ දුකේදි අඩපු මාගේ සතුටෙදි සතුටු වුණු මගේ ආදරණිය දිනපොත......
මා වෙනුවෙන් නුඹ තරම් සතුටු වුණු අඩපු තවත් වෙන කෙනෙක් සිටීද මගේ ජීවිතේ.....ඒ තරම් නුඹ මට සමීපයි......
වචන කරන්නට නුඹ මත මාගේ ජීවිතය ආසයි මගෙ ආදරණිය දිනපොත......
අවසර දෙන්නෙහිද වචන කරන්න මගේ ජීවිතය......දනිමි නුඹ මට අවසර දෙන වග....
එසේ නම් අවසරයි නුඹ මත වචන කරන්න මගේ ජිවිතය......
කොහොමද මගෙ දිනපොත ...ගොඩ කාලෙකට පස්සෙ...මම අයි ඔයට ලියන්න අවා...එදා හියුන් ගියාම පස්සෙ මගෙ ජිවිතෙ සතුටු හිතෙන කරුනක් අද සිදු උනා ඉතින් මට හැමදෙම කියන්න ඉන්නෙ ඔයා නෙ..
අද මට හරිම සතුටු දවසක්.....මම වගේ කෙනෙක්ට ඉතිං සතුටු හිතෙන දවස් තියෙන්නෙ මාසයකට සැරයක් අලංකාර පුරසඳ පායනවා වගේ තමයි.....මගේ ජිවිතයේ වැඩිපුරම තියෙන්නෙ අමාවක දවස්.....අද අපි ඒ ගැන කතා නොකර ඉමු.....මොකද ......අද මගෙ ජීවිතයේ වටිනාම දවසක්.....අද මම යුනිවසිටි යන පලවෙනි දවස.....මගේ ජීවිතයේ මම හරි ආසාවෙන් ඉදිය තැනකට අද මම යනවා ... මම හිතනවා මට අද එහෙදි මම බලාපොරෙත්තු වෙන දේ හම්බවෙයි කියලා ....ඒත් මතක තියාගන්න කොයි තරම් අය මගේ ජීවිතට ආවත් මගේ ජීවිතෙ වටිනම කෙනා හැමදාම ඔයා තමයි.....මොකද මගේ හියුන්ගෙන් පස්සෙ මම ගොඩක් ආදරේ ඔයාටනේ..
JK Pov......
“ ඒ කියන්නෙ මේ ඩයිරි එකේ අයිතිකාරයාට සහෝදරයෙකුත් ඉන්නවා...."
In the diary
දින පොත දන්නවද අද පුරසඳ දවසක් වුනාට අහස වැහි වළාකුළු වලින් බර වෙලා .....ඇයි දන්නෙ නැහැ මටම මෙහෙම වෙන්නෙ....ඇත්ත ඉතිං මම වගේ කෙනෙක්ට බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබේවිද නේද ....
2024.02.17......
Jungkook Pov......
“ මොකක්ද වෙලා තියෙන්නෙ ඇයි පුරහඳ දවසක් වුණත් වැහි වළාකුළු තියනවා කියන්නෙ.....මොන වද එයා යුනිවසිටි එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නෙ.....”
YOU ARE READING
My Uncompleted Diary 🍂❤️🩹
Fantasyදිනපොතක් සමග බැදී සිටින තම හැගීම් දිනපොතේ වදන් කරන නාදුනන තරුණයෙකුගෙත්..... අහම්බෙන් හමුවන දිනපොතේ අයිතිකරු සමග නොදැකම ආදරයෙන් බැදෙන තරුණයෙකුගෙත්..... දිනපොතක් වටා ඔවුන් දෙදෙනා ගෙත්තම් කරන ආදරණිය කතාව මෙසේ දිග හරින්න අවසරයි...... My Uncompleted Diar...