Jungkook PovJk - " ආහ්..... ඔම්මා.... අනෙ මගෙ කෑම එක ඉක්මනට දෙන්න කො....ආශ් පරක්කු වෙලානෙ හොදටම....."
මම Jeon Jungkook..... මම මෙ තකහනියක්ම ලෑස්ති වෙන්නෙ University යන්න මට හොදටම පරක්කු වෙලා.....මට අද නැගිටින්න පරක්කු වුණා.....
මම මගෙ කාමරෙ ඉදන් කැ ගහල ඔම්මට..... කිචන් එකට ඇවිදගෙන ගියා....
Jk - " ඔම්මා...හරි අප්...."
" ආහ් ලමයො ඉන්න..... මම කිව්ව පරක්කු වෙලා නැගිටිනකොට....ආහ් මෙන්න ගන්න කෑම එක....."
Jk - " අනේ..... මගෙ සුදු ඔම්මා තැන්ක්ස් මම යනො.... සරංහේ ඔම්මා...."
එහෙම කියල මම දුවගෙන ගෙදරින් එලියට බැස්ස.... බැස්සා නෙමෙයි මෙයාලා මම පැන්නා ....ජිමින් බලගෙන ඉන්නව ඇති මම එනකන්.... ජිමින් කියන්නෙ මගෙ හොදම යාළුවා....මගෙ කොට යාළුවා......එයාට කොටා කිව්වම කෙන්ති යනො එත් ආදරෙටනෙ කියන්නෙ..... කොම්ට ජිමිනා......
ටිකකින් මම University එකට ආවා....ඔය ඉන්නෙ මගෙ කොටා.... මම එනකන් ඔන්න බනින්න ගනි දැන්....
Jk - " ජිමි......"
1....2....3...... ඔන්න.....
Jimin - " උබ.... ජිමි ඉමි තම.... යකො කියද වෙලව.... මෙහෙ වරෙන් යන්න...."
Jk - " මම දන්නො නෙ මම එනකන් ඔය යන්නැ කියල...."
Jimin - " අපිට බලු වැඩ පුරුදු නැ සහො...."
Jk - " ආ එමද කොටො...."
මම එහෙම කියල University එකෙ ගෙට් එකෙන් ඇතුලට දුවගෙන ගිය....
Jimin - " කොටා ඉදහන් උබට කොටාව පෙන්නන්න හිටහන් මම එනකන්.... යාහ් කුක්සන් නැවතියන්....."
මම දුවල ගිහින් අපෙ ක්ලස් එකෙන් ඉද ගත්තා....
ඔය එන්නෙ මගෙ කොටා හති දා දා....
ජිමින් ඇවිත් මගෙ ගාවින් ඉද ගත්තා....
එත් එක්කම ප්‍රොෆෙසත් ක්ලස් එකට අවා...
" Oky...... ලමයි අද ලෙක්ච එක පටන් ගමු.."
එත් එක්කම ක්ලස් එකෙ දොර ගවින් කෙනෙක් කත කල.... මම ඒ තරම් ඒ කෙනාට අවධානය දෙන්න ගියෙ නැහැ.....
YOU ARE READING
My Uncompleted Diary 🍂❤️🩹
Fantasíaදිනපොතක් සමග බැදී සිටින තම හැගීම් දිනපොතේ වදන් කරන නාදුනන තරුණයෙකුගෙත්..... අහම්බෙන් හමුවන දිනපොතේ අයිතිකරු සමග නොදැකම ආදරයෙන් බැදෙන තරුණයෙකුගෙත්..... දිනපොතක් වටා ඔවුන් දෙදෙනා ගෙත්තම් කරන ආදරණිය කතාව මෙසේ දිග හරින්න අවසරයි...... My Uncompleted Diar...